You are on page 1of 6

අපිට ඕනෑ සල්ලි ඇති චීනයද?

චීනයට
ණය ඉන්දියාවද?

සීපා ගිවිසුම යනු ඉන්දියාව විසින්ද 2003 වසරේ සිට ශ‍්රී ලංකාව සමග අත්සන්ද කිරීමට
උත්සාහ කරන විස්තීරණ ආේික ගිවිසුමකි. එමගින්ද ශ‍්රී ලංකාව සහ ඉන්දියාව අතර
පහත සඳහන්ද අංශ‍්යන්ද නිදහස්ත කර ගැනීම ඉන්දියාරේ අභිලාෂයයි.

1. රදරට අතර භාණ්ඩ අරලවිය

2. රදරට අතර රස්තවා අරලවිය

3. එක් රටකට අරනක් රටින්ද ආරයෝජකයන්දරේ පැමිණීම

4. රදරට අතර පුද්ගලයින්දරේ නිදහස්ත සංකරමණ

ඉහත කී ඉතා සංකීේණ දෑ ඇතුළත් සීපා ගිවිසුම ගැන කීමට කලින්ද පහත දෑ ගැන
විපරම් කළ යුතුය.

ආර්ථික ආකම
ර ණ මඟින්ද රටවල්ල අල්ලලා ගැනීම.

නූතන රලෝකරේ යුධමය ආකරමණ මඟින්ද රටවල් අල්ලා ගැනීම සිදුවන්දරන්ද නැත. එරස්ත
වුවද බලවත් රටවල් තම අධිරාජයයන්ද රගාඩනඟා ගැනීම ස`දහා පහසු වන රස්ත බටහිර
රටවල් මූලිකත්වය රගන ඇති සංවිධාන හරහා නව නීති සම්පාදනය කර ගනිමින්ද
ගිවිසුම් මගින්ද කුඩා සහ ආේික වශ‍්රයන්ද දුේවල රටවල් ආේික වශ‍්රයන්ද ආකරමණය
කර එම රටවල ඇති සම්පත් සූරාගැනීමට හැකිවන රලස නීතිරීති සකසා රගන ඇත.
එමඟින්ද ආේික වශ‍්රයන්ද තම පාලනයට නතු කරගන්දනා වු කුඩා රහෝ දුේවල රටවල්
තුළ එම බලගතු රටවලට අවනත රූකඩ රාජය නායකයින්ද පත්කර ගැනීමට කරියාකිරීම
නවීන රලෝකරේ සිදුවන කරියාදාමයයි. එවන්ද රූකඩ නායකයින්ද හට බලරේ සිටීමට නම්
ඉහත ස`දහන්ද බලවත් රටවල ආේික ශ‍්ක්තිය අවශ‍්ය වන අතර එමගින්ද සුළු
පිරිසකරේ සුභසාධනය ස`දහා කුඩා රහෝ දුේවල රටවල මහජනතාවට පීඩාකාරී
තත්ත්වයන්ද යටරත් ජීවත් වීමට සිදු රේ. රමම ආේීක ආකරමණයන්දරේ මුල් පියවර
වනුරේ නිදහස්ත රවරළඳ ගිවිසුම් හා ආේික සහරයෝගීතා ගිවිසුම් රේ.

රබාරහෝවිට රමම ගිවිසුම් ද්වීපාේික වන අතර ඇතැම් විට එවා බහුපාේශ‍්වික වන


අවස්තථාද ඇත. ඇරමරිකාව රමම ගිවිසුම් අත්සන්ද කිරීරම් පරිණතයින්ද වන අතර 1778
සිට 1819 දක්වා රතු ඉන්දියානුවන්දරගන්ද මු`ඵ ඇරමරිකාවම ගිවිසුම් මගින්ද ලියා ගන්දනා
රතක් ගිවිසුම් සිය ගණනක් තමන්දරේ වාසියට අත්සන්ද කරගත් ඇරමරිකාව රමවැනි
ආේික ගිවිසුම් අත්සන්ද කිරීරම් පරමුඛයන්ද බවට පත්වී ඇත. මෑත කාලරේදී රනාරයකුත්
ගිවිසුම් මඟින්ද ඇමරිකාව තම ආේික අධිරාජයය පතුරුවා ගත් ආකාරය ඇරමරිකානු
ජාතික රජෝන්ද පේකින්දස්ත විසින්ද ලියන ලද ආේික ඝාතකයකුරේ පාරපාච්චාරණය
ඇරමරිකානු අධිරාජයරේ රහස්ත ඉතිහාසය යන රපාත්වල මනාව සඳහන්ද රවයි.

රමහිදී පළමුව සිදුවනුරේ ආේිකමය වශ‍්රයන්ද බලගතු රටවල් ඔවුන්දට නතු කරගත
යුතු යැයි හැරගන සම්පත් ඇති ස්තවාධීන රාජයයන්ද අධයයනය කිරීම ස`දහා බලගතු
රටවල දක්‍ෂ නිළධාරීන්ද හා වෘත්තිකයන්දරගන්ද සමන්දවිත කණ්ඩායම් රයදවීමයි. එම
කණ්ඩායම් විසින්ද කරනු ලබන ඉතාමත් ගැඹුරු අධයයනයකින්ද පසුව එම කුඩා රහෝ
දුේවල රාජයරේ පාලන තන්දතරවල ඇති සියලූ අඩුපාඩු තුළින්ද රිංගා ගත හැකිවන රලස
සූක්‍ෂමව ගිවිසුම් සකස්ත කරන අතර එම ගිවිසුම් පහසුරවන්ද රත්රුම්ගත රනාහැකිවන
රස්ත සංකීේණ කර රලාව ඇති රනාරයකුත් රවරළ`ද ගිවිසුම්වල රකාන්දරද්සිද ඇතුලත්
රකරේ. එමඟින්ද රමම ගිවිසුරම් රකාන්දරද්සි වලින්ද රේරීයාමට කුඩා රහෝ දුේවල රාජයයට
රනාහැකි වන අතර ද්වීපාේික බැවින්ද ඒ ගැන පැමිණිලි කිරීමටාම පවා ආයතනයක්
රනාමැති වනු ඇත. එරස්ත සකස්ත කරගන්දනා ගිවිසුම රතෝරාගත් රාජයයට ඉිරිපත්
කරනුරේ එම රටට ඇති ආදරය හා හිතවත්කම නිසා එම රරේ ආේිකය රගාඩගැනීම
සඳහා ඉිරිපත් කරන ආේික සහරයෝගිතා ගිවිසුමක් රලසයි. එයට සමගාමීව කුඩා
රහෝ දුේවල රාජයරේ ඉහල නිලතල දරණ ඉත්තන්ද කිහිපරදරනකු මුදලට රහෝ රවනත්
යම් වරපරසාදවලට බිලීබා ගැනීමද සිදු රේ. ඉන්ද පසුව ඔවුන්ද බලගතු රරේ වන්දිභේටයින්ද
බවට පත්රවමින්ද රයෝජනා කර ඇති ආේික ගිවිසුම ලස්තසන ආදර කථාවක් රලස
වේණනා කරමින්ද තම රට ගලවා ගැනීමට ඇති එකම කරමය රයෝජිත ගිවිසුම බවට දැඩි
පරචාරයක් රගනයයි. රම් සඳහා බලගතු රරේ තානාපති කාේයාලද ඉිරිපත් වන අතර
පුවත්පත් ආයතන පවා රමම ගිවිසුම වේණනා කිරීමට රයාදා ගැනීමට ඔවුන්ද පසුබට
රනාරේ. ඉන්දපසු රමම ගිවිසුම අත්සන්ද කිරීම එම රාජයයන්ද රදක අතර නායකයන්දරේ
රාජය සංචාරයක් තුළ කලබලරයන්ද කරගැනීමට බලපෑම් සිදුකරයි. එරස්ත අත්සන්ද කරන
ලද ගිවිසුරමන්ද අවසානරේදී කුඩා රාජයය බලගතු රාජයරේ ගරහණයට හසුවු
ආේිකයක් ඇති රටක් බවට පත්කරයි.

ඉන්දියානු ආර්ථික අධිරාජ්‍යය සිහිනය සහ ඉන්දු ශ‍්රී ලංකා වවවෙඳ ගිවිසුම.

ඉන්දියානුවන්ද විසින්ද ඉතා සූක්‍ෂම රලස ශ‍්රී ලංකාරේ ඇති දුේවලකම් මනාව අධයයනය
කර ඉන්දියාවට වාසි වන අයුරින්ද සකස්ත කළ ඉහත කී ශ‍්රී ලංකාරේ සිටි ඉන්දදීය
ඒජන්දතවරු වැන්දනන්ද ම`ගින්ද පුනපුනා අගයකරවන ලද එම නිදහස්ත රවළඳ ගිවිසුම ශ‍්රී
ලංකාරේ වාණිජ රදපාේතරම්න්දතුව රවත 1998 අරගෝස්තතු මස ඉිරිපත් කරන ලදුව
ඉතාමත් කලබලකාරී රලස මාස 4 ක් වැනි රකටි කාලයකදී සාකච්ඡා වට 4 ක් පමණක්
අවසන්ද කර එවකට ශ‍්රී ලාංකීය ජනාධිපතිනියරේ ඉන්දදීය සංචාරය තුළ දී 1998
රදසැම්බේ මස අත්සන්ද තබන ලද අතර 2000 වසරේ ජනවාරි මාසරේ සිට එම ඉන්දදු-
ලංකා නිදහස්ත රවරළඳ ගිවිසුම කරියාත්මක වී ඇත. රමම ගිවිසුම මගින්ද භාණ්ඩ
රවරළඳාම පමණක් ආවරණය වන අතර එමඟින්ද ශ‍්රී ලාංකීය අපනයනය වැඩිවී නැති
අයුරු පහත පරස්තතාරරයන්ද දැක්රේ.

ඉහත පරස්තතාරරේ දැක්රවන පරිි 2005 සිට 2014 දක්වා කාලය තුළ ශ‍්රී ලංකාරේ මුළු
අපනයනය 70% කට වැඩි අගයකින්ද ඉහළ රගාස්ත ඇතත්, නිදහස්ත රවරළඳ ගිවිසුමක්
සහිත ඉන්දියාවට අපනයනය කර ඇති මුළු වටිනාකම ඇරමරිකානු රඩාලේ මිලියන 500
කට පමණ සීමාවී අවුරුදු 10 ක් පුරාම එකතැන පල්රවමින්ද පවතියි.

ඉහත කී ඇ.රඩා. මිලියන 500 ක පමණ අපනයනයද වැඩි වශ‍්රයන්ද ඛණිජ රතල් ආශ‍්රිත
නිෂ්පාදන, සත්ව ආහාර, විදුලි රැහැන්ද, විදුලි උපකරණ, පරිප්පපු සහ කේපි රලස ශ‍්රී ලංකා
අපනයන මණ්ඩලරේ දත්ත අනුව රපනීයයි. රමයද වැඩි වශ‍්රයන්ද ඉන්දියානුවන්ද විසින්දම
කරරගනයාම ගිවිසුරම් අසාේථකභාව තවත් පැහැිලි කරයි.

වයෝජිත ඉන්දියානු සීපා ගිවිසුම.


ඉහත කරුණු අනුව ඉන්දියාව විසින්ද ලංකාව රවත රයෝජනා කර ඇති විස්තීරණ ආේික
ගිවිසුම ඉතාමත් සුපරික්‍ෂාකාරීව අධයයනය කළ යුතුව ඇත. ඉන්දියාව විසින්ද රයෝජිත
සීපා ගිවිසුම මගින්ද භාණ්ඩ රවළඳාම, ආරයෝජනය, රස්තවා හා රදරට අතර පුද්ගලයන්දරේ
නිදහස්ත සංකරමණ යන කරුණු සියල්ල ආවරණය වන බැවින්ද රමය ලංකාවට ඉතාමත්
අවාසිදායක ගිවිසුමක් රේ.

ඉන්දියාරේ ජනගහනය මිලියන 1267 ක් වන අතර එය ශ‍්රී ලාංකීය ජනගහනය රමන්ද 60


ගුණයකට වඩා වැඩිරේ. ඉන්දියාරේ ශ‍්රමබලකාය මිලියන 523 ක් වන අතර ශ‍්රී ලංකාරේ
ශ‍්රමබලකාය මිලියන 8.5 ක් පමණි. ඉන්දියාරේ රැකියා විරහිත පරමාණය මිලියන 37 ක්
වන අතර ශ‍්රී ලංකාරේ රැකියා විරහිත පරමාණය මිලියන 0.35 කි. එනම් ඉන්දියාරේ
රැකියා විරහිත පරමාණය ශ‍්රී ලංකාරේ රැකියා විරහිත පරමාණයට වඩා සිය ගුණයකටත්
වඩා වැඩිය. රමවන්ද වාතාවරණයක් යටරත් සීපා වැනි ගිවිසුමක් අත්සන්ද කිරීම ශ‍්රී
ලංකාවට වාසිදායක වනවා යැයි පවසන අයරේ සැබෑ අභිලාශ‍්යන්ද රමානවාදැයි
තේකානුකූලව අපට සිතිය හැකියි. සීපා ගිවිසුම රයෝජනා කිරීරම්දී ඉන්දියාරේ සැබෑ
ඉලක්කය වනු ඇත්රත් ඔවුනරේ ආරයෝජකයන්ද හා වෘත්තිකයන්ද රතාග වශ‍්රයන්ද
ලංකාවට පටවා ශ‍්රී ලංකාරේ ආේිකය ඉන්දියානු ගරහණයට නතු කරරගන එමගින්ද
ඉන්දියාවට නැටවිය හැකි රූකඩ රාජයයක් පත් කරගැනීමට ආේිකමය වශ‍්රයන්ද
විශ‍්ාල බලපෑම් සිදු කිරීමයි. ඉන්දියාරේ රමවැනි පරතිපත්ති අද රන්දපාලය සහ භූතානය
වැනි රටවල් පත්වී ඇති අභාගයසම්පන්දන තත්ත්වය අනුව පැහැිලිවම රපනීයයි.

චීනවේ සහ ඉන්දියාවේ ආර්ථික වර්ථධනය.

වසර 2000 ට ලඟාවනවිට චීනය සහ ඉන්දියාව සම ආේික ස්තථානවල පසු වූරේ


ඇරමරිකානු රඩාලේ බිලියන දහසකට (ටි්රලියනයකට) ආසන්දන ආේික ශ‍්ක්තියකින්ද
යුතුවයි. එරහත් ජාතයන්දතර මූලය අරමුදරල් 2014 දත්තයන්ද අනුව චීන ආේිකය
ඇ.රඩා. ටි්රලියන 10 පසු කර ඇති අතර 2019 වන විට එය ඇ.රඩා. ටි්රලියන 16
ඉක්මවා යන බව සඳහන්ද කර ඇත. එය දැනට ඇරමරිකාරේ ආේිකය පවතින
තත්ත්වයට ආසන්දන වීමකි. එරස්ත වුවද ආසියාරේ බලවතා වීමට අප රට වැනි කුඩා
රටවල් බිලිගැනීමට උත්සාහ කරන ඉන්දියාව රම් වනවිට ඔවුන්දරේ ආේීකය වේධනය
කරරගන ඇත්රත් ඇ.රඩා. ටි්රලියන 2 කට පමණි. රම් අනුව අද චීනරේ ආේිකය
ඉන්දියාරේ ආේිකය රමන්ද 5 ගුණයකින්ද විශ‍්ාල වී ඇත. ෂඵත් ආයතනරේ ගණන්ද
බැලීමට අනුව 2019 වන විට ඉන්දියානු ආේිකයට ලඟාවිය හැක්රක් ඇ.රඩා. ටි්රලියන
3 ක අගයකට පමණි. එය ඒ වනවිට චීනරේ ආේිකයට වඩා ඇ.රඩා. ටි්රලියන 13 කින්ද
පිටුපසින්ද සිටිනු ඇත. එබැවින්ද ඉන්දියාව හා චීනරේ ආේික තරඟරයන්ද සැබෑ රලසම
ජයගැනීමට චීනය සමත් වී ඇති බව පැහැිලිය.
චීනවයන්ද ඉන්දියාවට ඇ.ව ා. බිියන 20 ක ආධාර.

ආසියාරේ බලවතා සහ රලාව රදවන ආේික බලවතා වන චීනය පසුගිය දසවසර තුළ
ශ‍්රී ලංකාවට මිතරශීලී පරතිපත්තියක් අනුගමනය කරමින්ද ආරයෝජන සිදු කර ඇත. එම
චීන ආරයෝජනය හමුරේ වියරු වැටුණු ඉන්දියාව අපට රකරනහිලිකම් කළද, සැබෑ
සතයය නම් තම රටට ආරයෝජන රගනඑන රලස ඉන්දියාව විසින්ද චීන අගමැති සී
ජින්දේපින්දේ මහතාරේ 2014 සැප්පතැම්බේ ඉන්දියානු සංචාරය තුළ දී ඉල්ලීම් කළ බවත්,
දැනට චීනය ඉන්දියාරේ පරධානතම රවරළ`ද ගනුරදනුකරුවා බවත්, රදරට අතර
රවරළඳාම ඇ.රඩා. බිලියන 66 ක් බවත්, ඉන්ද ඇ.රඩා. බිලියන 50 කට වැඩි පරමාණයක්
චීනරයන්ද ඉන්දියාවට කරන අපනයන බවත්, ඉන්දටනැෂනල් රේඩ් නිේස්ත යන ආයතනරේ
පරකාශ‍්නයක සඳහන්ද රේ. තවද ඉන්දියානු අගමැතිවරයාරේ ඉල්ලීම මත චීනය විසින්ද
ඉිරි වසර 5 තුළදී ඇ.රඩා. බිලියන 20 ක ආරයෝජන ඉන්දියාව තුළ සිදු කිරීමට එකගවී
ඇති බවත්, සඳහන්ද රේ. කරුණු එරස්ත බැවින්ද චීනය විසින්ද ශ‍්රී ලංකාරේ සිදු කරන ඇ.රඩා.
බිලියන 2 ක පමණ ආරයෝජන මගින්ද ඉන්දියාරේ ආරක්‍ෂාවට තේජනයක් වන බව
පැවසීම හුරදක් ඉන්දියානු ආත්මාේථකාමී කතාවක් බව පැහැිලිය.

අප වතෝරාගත යුත්වත් ඉන්දියානු සීපා ගිවිසුමද? චීන ආවයෝජ්‍නද?

ඉන්දියාවට ගැති රනාවන ස්තවාධීන රාජයයක් රලස තවදුරටත් පැවීමට නම් ශ‍්රී ලංකාව
රකරස්තවත් ක්්ෑඡ් වැනි ගිවිසුම්වලට අත්සන්ද තැබිය යුතු නැත. පසුගිය වකවානුරේදී
චීනය විසින්ද ශ‍්රී ලංකාවට මිතරශීලි රලස ආරයෝජන ලබාදී ඇති අතර ඉන්දියාව
අනුගමනය කර ඇත්රත් මිතරශීලී රනාවන කය
රි ාපටිපාටියකි.

තත්ත්වය රමරස්ත බැවින්ද ශ‍්රී ලංකාවට තේජනය කරමින්ද සහ අනිසි බලපෑම් කරමින්ද
ඉන්දියාව විසින්ද ශ‍්රී ලංකාවට ලබාරදනවා යැයි කියන ආරයෝජන, අපට සෘජුවම
ආරයෝජන ලබාරදන චීනරයන්දම ඉන්දියාව ණයට ලබාගන්දනා මුදල් විය හැකිය. එබැවින්ද
අප ආරයෝජන ලබාගතයුත්රත් මුදල් තිරබන චීනරයන්දද නැතරහාත් චීනයට ණය ගැති
ඉන්දියාරවන්දද යන්දන රතෝරා ගැනීම ශ‍්රී ලංකාරේ පාලකයින්දරේ වගකීමකි. ඉන්දියාරවන්ද
එවැනි ආධාර ලබාගැනීරම්දී ඉන්දියාරේ අනිසි බලපෑම්වලට අවනත වීමටද ශ‍්රී ලංකාවට
සිදුවන බව අප තරරේ මතක තබාගතයුතු කරුණකි.

එබැවින්ද අද ිනරේ පරබලම අවශ‍්යතාවය වනුරේ සීපා වැනි ගිවිසුම් අත්සන්ද කිරීම රනාව
ආරයෝජනය කිරීමට මුදල් ඇති චීනය සමඟ සමීපව වැඩකිරීමට ඇති අවශ‍්යතාව සහ
අපරේ අයිතිය ඉන්දියාවට පැහැිලි කර දී චීන ආරයෝජන මගින්ද ශ‍්රී ලංකාව ියුණු කර
ගැනීමයි.
2005 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළදී ශ‍්රී ලාංකීය වයවසායකයින්දරේ කරුණු
පැහැිලි කිරීම මත හිටපු ජනාධිපති මහින්දද රාජපක්‍ෂ මහතා විසින්ද සීපා ගිවිසුම
අත්සන්ද කිරීරමන්ද වැළකී සිටි අතර වත්මන්ද ජනාධිපති ගරු මමී්රපාල සිරිරස්තන
මැතිතුමාද ඔහුරේ ධුර කාලය පටන්දගත් විගසම ශ‍්රී ලාංකීය තරුණ වයවසායකයින්දරේ
මණ්ඩලය හමුවූ අවස්තථාරේ සීපා ගිවිසුම රහෝ ශ‍්රී ලංකාවට අහිතකර එවැනි රවනත්
ගිවිසුම් කිසිවක් අත්සන්ද රනාකරන බවට සහතිකවී තිබීම රරේ වාසනාවකි. රම්
වනවිටත් ඉන්දියානුවන්ද සතු කේමාන්දත සහ වයාපාර විශ‍්ාල පරමාණයක් ලංකාරේ ඇති
අතර ඒවාරයන්ද අධික රලස වාසි ලබාගනුරේ ඉන්දියාවයි. අප ඇත්ත වශ‍්රයන්දම කළයුතු
වනුරේ ඉහත කී ඉන්දියානු ආරයෝජන මගින්ද ඔවුන්ද රපාරරාන්දදු වු රද් ඉෂ්ට කර ඇද්ද
යන්දන පිළිබ`දව මනා අධයයනයක් සිදුකිරීමයි. ඒ මන්දදයත් රලාව සිදුවන තවත් ආේික
පරහාරයක් නම් සංවේධන වයාපෘීන්ද සහ සංවේධනයට ඇති ඉඩකඩම් ලබාරගන ඒවා
ිේඝ කාලීනව සංවේධනය රනාකර තබාරගන තවත් රටක සංවේධනය අඩපණ
කිරීමයි. රමම කරියාවලිය ශ‍්රී ලංකාව තුළද සිදුවන්දරන්දදැයි රසායා බැලීම රටට ආදරය
කරන සියළු රද්ශ‍්පාලඥයන්දරේ යුතුකමක් වනු ඇත. ශ‍්රී ලාංකිකයන්ද විසින්ද ලබාරගන
ඇති යම් යම් වයාපෘති සඳහා විශ‍්ාල රලස පරික්‍ෂණ පවත්වා දඩුවම් කළද ඉන්දියානුවන්ද
සතු වයාපාර මගින්ද රටට හානිවී ඇති සිද්ධීන්ද එකකටවත් පරීක්‍ෂණ පවත්වා රහෝ දඩුවම්
කර ඇති බව අප රකාතැනකවත් දැක නැත.

රටක තරුණ පරපුවර්ථ වගකීම.

ඉහත සඳහන්ද රලස රයෝජිත ගිවිසුම් මගින්ද රටක අනාගතය පත්විය හැකි අවදානම්
තත්ත්වයන්ද ගැන විරේෂරයන්දම තරුණ පරපුර දැනුවත් විය යුතු අතර ඔවුන්දරේ ජනපරිය
සමාජ රවේ අඩවි මගින්ද අදහස්ත සාකච්ඡා කළ යුතුය. ඒ මන්දද යත් රදරටක් අතර
විරේෂරයන්දම විශ‍්ාල රටක් සමග අත්සන්ද කරනා ගිවිසුම් නැවත හැරවිය රනාහැකි
ගිවිසුම් වන බැවින්ද ඒවාරයන්ද අත්වන අනිටු ඵල විපාක විඳින්දනට සිදු වනුරේ තරුණ
පරම්පරාවට සහ ඔවුන්දරේ දූ දරුවන්දට වන බැවිනි. එබැවින්ද සීපා ගිවිසුම ගැන
අධයයනය කර එයට විරුද්ධ වීම තරුණ පරපුරේ අයිතියක් සහ වගකීමක් වන බව
ඔවුන්ද ඉතා තින්ද අවරබෝධ කරගත යුතුය.

You might also like