You are on page 1of 1

යගගිරි දිවයිනට වැඩ වදාල ගාතා දෙකයි !!!

"

⁣ ද තවත් වැදගත් කාරනාවක් කියලා දෙන්න යන්නේ .මෙය මා නිතර භාවිතා කරන ගාතා දෙකක් .මෙය

ඔබත් භාවිතා කරලා බලන්න
මුලින්ම ඔබ මෙය සිදු කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරලා දෙන්නම් ....

බෞද්ධ අය හැටියට ඔබ අනිවාර්යයෙන් උදේ සවස හෝ එසේ නැති නම් සවස අනිවාර්යයෙන් ගෙදර
බුද්ධ වන්දනා කරනවා ඇති කියලා මන් හිතනවා .ඔබ බුද්ධ වන්දනා කරන විට මෙය ඔබෙහි භාවිතය
සදහා ගත හැකි බොහොම උතුම් ගාතා දෙකක් .

මුලින්ම ඔබ නා පිරිසිදු වෙලා සුදු මල් වට්ටියක් කඩලා ඉට පසුව පහනක් හදුන් කූරු පත්තු කරලා ඔබට
පහසු විදියට වාඩි වෙන්න .ගිලම්පස තැම්පත් කරන්න පුළුවන් නම් වඩා හොදයි .දැන් ඔබ බුද්ධ වන්දනා
කරන්න ඉට පසුව අවසානයේ මෙය නිවැරැදි අයුරින් ගෙදර සියලු දෙනාම එකට සජ්ජායනය කරන්න
....මෙය දින පතාම ඒලෙසට කරන්න උස්සා කරන්න දින 21 යන විට ඔබට ප්‍රතිඵල ගත හැකිය !

මෙය නිවසෙහි යම් හෙයකින් අමනුෂ්‍ය බලපැම් හො අමනුෂ්‍ය දොස ඇති නම් එය මගහැරවා ගැනීමට
එමෙන්ම නිවසෙහි සෞභාග්‍යය නිවසෙහි කරදර නිවසෙහි සහ ඔබෙහි ශ්‍රීයාව ඇති වීමට උතුම් වෙයි .
මෙය කියන්නට පෙර බුද්ධ වන්දනා කරන විට තුන් සුත්‍රය හො රතන සුත්‍රය අනිවාර්යයෙන් කිව යුතුයි
.මෙය කියන විට පිරිසිදු පැන් බොතලයක් තබා එයට පිරිත් නුලක් දමා නුල අල්ලා සජ්ජායනා කරන්න
අවසානයේ ⁣එම පැන් නිවසෙහි සැම පානය කරන්න එයින් ඔබට බොහොමයක් ආසිරිවාද ඇති !!!!"

ගාතා දෙක පුස්කොළ පත්තිරුව තුලම ඇති සැක හැර ඔබට පාවිච්චි කීරිම සදහා එලෙසට පල කර ඇති
.කියවා ගන්න අමාරුයි නම් කියන්න වෙනම ලියලා දාන්න පුළුවන් .

යක්ඛා භයං වොදුක්ඛා ච


හරිස්සාමි ඉදං අහං
තුමෙහ නිස්සජ්ජ ඨානමෙහ
සමග්ගා දේථ නො ඉධං

අගතො සුගතො සුගතං


යක්ඛා දේව රිස⁣ථෙ ඉදං
සබ්බෙිපි සකලං දීපං
දේහිනො අභයං තවං ති....

Share කරන්න
තවත් කෙනෙකුට ප්‍රයොජනයක් වෙයි !!"

You might also like