You are on page 1of 8

9 ශ්‍ණිය

සිංහල පැවරුම

01) පොත පතෙන් සරු දහම් පාඩම කියවා පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න

1.සාරධර්ම යනු මොනවාදැයි කෙටියෙන් පහදන්න

2.මානව ධර්ම ශාස්ත්‍රය ග්‍රන්ථයේ රචකයා නම් කරන්න

3.සිංහල සාහිත්‍යයෙහි එන උපදේශ කාව්‍ය තුනක් නම් කරන්න

4.පාඩමේ විස්තර කෙරෙන සාරධර්ම පහක් කෙටියෙන් විස්තර කරන්න. උදා දෙමාපියන්ට සැලකීම, ප්‍
රියවචන කතා කිරීම.

5.විවිධ ආගම් අදහන්නන් තුළ සාරධර්ම වර්ධනය කිරීම සඳහා භාවිත කරන ධර්ම ග්‍රන්ථ තුනක් නම්
කරන්න.

6.වර්තමාන සමාජය තුළ තුළ සාරධර්ම වර්ධනය කිරීම සඳහා නිර්මාණ බිහි. කළ ලේඛකයන් තිදෙනෙකු
නම් කරන්න.

7."කුරුලු පාළුව" යනු කුමක්දැයි හඳුන්වන්න.

8.සාරධර්ම වර්ධනයට උපදෙස් සැපයූ සංස්කෘතික ග්‍රන්ථය පහක් නම් කරන්න.

02) රස විඳිනා දැනුම මනා පාඩම කියවා පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

1.කාව්‍යයේ ප්‍රභේද තුන නම් නම්කර ඒවා කෙටියෙන් විස්තර කරන්න.

2.සතර අභිනය නම් කරන්න.

3."සාහිත්‍ය නිර්මාණයේ මුල් පොත" කාගේ නිර්මාණයක්ද?

4.පද්‍ය නිර්මාණවල දක්නට ලැබෙන ආකෘති අංග මොනවාද?

5.ශ්‍ෂ්නි
ඨනිර්මා ණකරුවකුත්සතුගුණාංගතුනක්නම්කරන්න
ර්මාණ කරුවකුත්සතුගුණාං ග තු
න ක්නම්කරන්න .

6."සාහිත්‍ය විචාර සංහිතා" කෘතිය කාගේ නිර්මාණයක්ද?

03)පහත සඳහන් මාතෘකා යටතේ වචන 200 කට නොඅඩු රචනා ලියන්න.

1.පොදු දේපළ සුරකිමු.

2.රටක සමගිය සමාජ සංවර්ධනය උදාකරයි.

3.ජලය දිවියේ ජීවයයි.


4.දෙස බස රැස රැක ගනිමු.

පුරවැසි අධ්‍යාපනය

1 පාඩම

(1) සමාජ සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක වන ආයතන පිළිබඳ පොත් පින්චක් සාදන්න.

2 පාඩම

(2) නව තාක්ෂණය භාවිතය නිසා ඔබ ප්‍රදේශයේ උද්ගතව ඇති පාරිසරික ගැටලු මොනවාද යන්න
නම්කර ඒවා අවම කර ගැනීම සඳහා ඔබට ගත හැකි ක්‍රියාමාර්ග වර්තමානයට ගැලපෙන අයුරින් සකසා
ගන්නේ කෙසේද යන්න ඔබගේ අදහස් ලියා දක්වන්න.

3 පාඩම

(3) පාසල් ශිෂ්‍යයකු වශයෙන් ඔබට ජාතිය ගොඩනැගීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ලැයිස්තු ගත කරන්න.

4 පාඩම

(4) නිදහසින් පසු ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන වල සිදුවූ වෙනස්කම් යන මාතෘකාවට බිත්ති
පුවත්පතකට ලිපියක් සකස් කරන්න.

5 පාඩම

(5) ගැටුම් නිරාකරන කිරීමේ ක්‍රමවේද මොනවාද?

6 පාඩම

(6) 1. රැකියා ඇබෑර්තු සඳහා ලිපියක් සකසන්න.

2. නාවික හමුදාවට බැඳීමට ඉල්ලුම්පත්‍රයක් සකසා එය පුරවන්න. ( ජීව දත්ත පත්‍රිකාවක්)

සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය


සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

(1) උස පැනීමේ ශිල්ප ක්‍රම ලියන්න.

(2) උස පැනීමේ ශිල්පීය ක්‍රමයේ අවධි ලියන්න.

(3) පිටු අංක 153 හි අභ්‍යාස කරන්න. ( උස පැනීමට අදාල)

(4) ක්‍රීඩා නීති රීති හා ආචාර ධර්ම වලට අනුව කටයුතු නොකිරීමෙන් ඇතිවන අවාසිදායක තත්ත්ව
මොනවාද?

(5) 18 වෙන පාඩමට( ක්‍රීඩාව තුළින් සමාජීය සාරධර්ම පුහුණු වෙමු)අභ්‍යාසය කරන්න.

ඉතිහාසය
1. ලන්දේසීන් ආසියාවට පැමිණීමට හේතුව ලියා කොමාන්ඩරි තුනක් නම් කරන්න

2. ලන්දේසීන්ගේ ආර්ථික කටයුතු යටතේ ඔවුන් මෙරට ක්‍රියාත්මක කළ නව ක්‍රියාමාර්ග පහක්


ලියන්න

3. ඉංග්‍රීසීන්ට ලංකාව යටත් කර ගැනීමට අවශ්‍ය වූ හේතු තුනක් විස්තර කරන්න

4. 1797 /1803 කැරලි වලට බලපෑ හේතු ලියන්න

5. 1818/1848 නිදහස් සටන්වලට හේතු ලියා ඒවා අසාර්ථක වීමට හේතු ලියන්න

6. මිෂනාරි සමාගම් පහ නම්කර ඔවුන්ගේ ආගම මෙරට ව්‍යාප්ත කිරීමට ගත් ක්‍රියා මාර්ග විස්තර
කරන්න

7. බෞද්ධ,හින්දු,ඉස්ලාම්,ආගමික පුනර්ජීවනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ නායකයන් හා ඔවුන්ගේ


කාර්යයන් ලියන්න

8. මෙරට පැවැති මැතිවරණය ,වර්ෂය, ජයගත් පක්ෂය,පත් වූ අගමැති, වගුගත කරන්න

9. 1972/1978 දී මෙරටට හඳුන්වා දුන් විශේෂ ලක්ෂණ ලියන්න

10. ලංකාවේ පවතින ඉහළම අධිකරණ පිළිබඳ හැඳින්වීමක් කරන්න

ගණිතය
ගණිතය 9 ශ්‍ණිය 111 කොටස පොතේ පිටු අංක 111 සිට 116
.

දක්වා ඇති අභ්‍යාස කරන්න.

භූගෝලය
1. පාඩම

1. ආසියාවේ සාපේක්ෂ හා නිරපේක්ෂ පිහිටීම් නම් කරන්න

2. ආසියාව මහාද්වීපය , යුරෝපයෙන් හා අප්‍රිකාවෙන් වෙන් වන මායිම් ලියන්න

3. ආසියා මහාද්වීපයට අයත් පහත සඳහන් රටවල් සිතියමක ලකුණු කර නම් කරන්න ( ඉන්දියාව,
පකිස්ථානය, බංගලාදේශය, චීනය, රුසියාව, මොංගෝලියාව, සෞදි අරාබිය)

5. ආසියා මහාද්වීපයට අයත් දූපත්ද සිතියමක ලකුණු කර නම් කරන්න( ශ්‍රී ලංකාව, මාලදිවයින, සුමාත්‍රා
ජාවා, පිලපීන දූපත් ,තායිවානය, ජපන් දුපත්)

2 .පාඩම

1. ශ්‍රී ලංකාවේ භූ විෂමතා කලාප 3 නම් කර ඒවායේ පිහිටි භූ ලක්ෂණ වලට උදාහරණ 5 බැගින් ලියන්න

2. ලංකාවේ උෂ්ණත්ව ව්‍යාප්තියට බලපාන සාධක 4 ක් ලියන්න

3. පාඩම

1. සංවර්ධනය යන්නට නිර්වචනය ලියන්න

2. සංවර්ධනය මනින දර්ශක 4 ක් ලියා ඒවා වෙන වෙනම හඳුන්වන්න.

4. පාඩම

1. පරිසර අසංතුලනයට බලපෑ හේතු 5 ක් ලියන්න

2. පරිසරය ආශ්‍රිත මානව ක්‍රියාකාරකම් නිසා ඇති වන අහිතකර බලපෑම් 5 ක් ලියා ඊට අදාළ පින්තූර
අලවන්න

3. තිරසාර සංවර්ධනය යන්න හඳුන්වන්න

4. පාරිසරික කුලිකතාව රැක ගැනීමට ජාත්‍යන්තර මට්ටමින් ඇති කර ගෙන ඇති සම්මුතීන් ලියන්න

5 පාඩම

1. 1:50000 භූලක්ෂණ සිතියම් වල පහත ලක්ෂණ දැක්වීමට භාවිතා කරන සම්මත වර්ණ සංකේත
සහිතව ඇඳ දක්වන්න (පලාත් මායිම, දිස්ත්‍රික් මායිම, ග්‍රා .නි. කො.මායිම, ප්‍රා.ලේ . කො. මායිම . ප්‍රධාන
මාර්ගය, සෙසු මාර්ග, අධිවේගී මාර්ග, ඒකීය දුම්රිය මාර්ග, ද්විත්ව දුම්රිය මාර්ග, වී වගාව .තේ වගාව,
රබර් වගාව, ගෙවතු වගාව, වෙනත් වැවිලි, පාසල, පොලීසිය, රෝහල, ක්‍රි. පල්ලිය, පන්සල ,හෝටලය,
වැව, කඩොලාන)

English

Write the following essays.


1. My country.
2. My hobby.
3. The place I like to visit.
4. My school.
5. The person I like the most.

විද්‍යාව
සතිය 1
• විද්‍යා ප්‍රදර්ශනයට අදාළව නිර්මාණ කටයුතුවල යෙදෙන්න.
සතිය 2
• පෙළ පොත - නැනෝ තාක්ෂණය පාඩමේ අභ්‍යාස කරන්න.
• "නැනෝ තාක්ෂණය" අත් පත්‍රිකාව සාදන්න. (පැවරුම නොකළ අය
පමණයි)
සතිය 3
• සුළි සුළං , භූමි කම්පා, සුනාමි, ළැව් ගිනි යන ස්වභාවික ආපදා එකක්
තෝරාගෙන එම ආපදාවය පිළිබද ප්‍රජාව දැනුවත් කිරීම සදහා පෝස්ටරයක් හෝ
පොත් පිංචක් හෝ presentation එකක් හෝ නිර්මාණය කරන්න.

සතිය 4
• ශ්‍රී ලංකාවේ දැකිය හැකි ස්වභාවික සම්පත් පිළිබදව පුවත් පතකට
වාර්තාවක් පිළියෙල කරන්න.

සතිය 5
• විද්‍යා ප්‍රදර්ශනයට අදාළව ඔබගේ ඉදිරිපත් කිරීීම් වල වැඩ නිම කිරීම් සිදු
කරන්න.

You might also like