You are on page 1of 7

යුද අපරාධකරුවන්ට එරරහිව ජාත්‍යයන්ත්‍ර නීතිය යටරේ නඩු පැවරීම

• යුද අපරාධ යනු අන්තර්ජාතික හ ෝ අන්තර්ජාතික හනාවන සන්නද්ධ ගැටුම් අතරතුර දී සිදු කරන බරපතළ
අන්තර්ජාතික මානුෂවාදී නීති උල්ලංඝනයන්ය.

• යුද අපරාධ නිර්වචන හ ෝ ලැයිසතතු, හදවන හලෝක යුද්ධහයන් පසුව නියුරම්බර්හි දී පිිටවනු ලැබූ
ජාතයයන්තර යුද අධිකරණ වයයවසතථාව, ජිනීවා සම්ුති ස ඒවාාහේ අතිහර්ක සන්ධාන, පූර්ව
යුහගාසතහලෝවියාව ස රුවන්ඩාව පිළිබඳ ජාාතයයන්තර යුද අධිකරණවල වයයවසතථා ස නඩු නීතිය,
ජාතයයන්තර අපරාධ අධිකරණය පිළිබඳ හරෝම වයයවසතථාව,ස අහනකුත් ජාතයයන්තර ස ‘මිශ්‍ර’ අධිකරණ
ඇතුළු විවිධ නනතික හල්ඛන තුල පවතී.

• රාජයයන් විසින් ගිවිසුම් ආකෘතිහයන් සකසන ලද, යුද අපරාධ ලැයිසතතුවක් ජාතයයන්තර අපරාධ අධිකරණ
වයයවසතථහේ 8 වන වගන්තිය තුළ ඇතුළත් හේ.

• එය රාජයයන් විසින් සාමානයයහයන් චාරිත්‍රානුකූල අන්තර්ජාතික නීතිය යටහත් බරපතල අන්තර්ජාතික


මානුෂවාදී නීති උල්ලංඝනයන් හලස සලකන ක්‍රියා සඳ ා ද ප්‍රහයෝජනවත් මඟහපන්ීමක් සපයයි.

• විවිධ රටවල අණපනත් ස නඩු නීති තුළද යුද අපරාධ සඳ ාා නිර්වචන ඇතුළත් හේ.
යුද අපරාධ
• ආරක්ිත පුද්ගලහයක්ව ිතාමතා ඝාාතනය කිරීම (නිද. තුවාාල හ ෝ හරෝගී වූ යුද භටහයකු, යුද
සිරකරුහවකු, සිවිල් වැසිහයකු)

• ආරක්ිත පුද්ගලහයකුට වධිංසා පුණුීම හ ෝ අමාානුෂීය සැලකීම

• ආරක්ිත පුද්ගලහයකුට ිතාමතා බරපතළ පීඩා හ ෝ බරපතළ තුවාල සිදු කිරීම

• සිවිල් ජනයාා ඉලක්ක කර ප්‍ර ාාර එල්ල කිරීම

• නීතිවිහරෝධී හලස රටින් හනරපීම හ ෝ මාරු කිරීම

• ත නම් කළ අවි හ ෝ යුද විධික්‍රම භාවිතය

• රතු කුරුසය හ ෝ රතු අඩසඳ ලාංඡන හ ෝ අහනකුත් ආරක්ිත ලකුණු අවභාවිතා කිරීම

• සතුරු ජාතියකට හ ෝ ුදාවකට අයත් පුද්ගලයින් විශතවාසභංග කිරීම මඟින් තුවාල කිරීම හ ෝ ඝාාතනය
කිරීම

• හපාදු හ ෝ පුද්ගලික හද්පළ හකාල්ලකෑම


ජන සංහාර හා මනුෂ්‍යයේවයට එරරහි අපරාධ
• අන්තර්ජාතික නීතිය මඟින් ජනසං ාර ා මනුෂයයත්වයට එහරි අපරාධ වැනි අහනකුත් වර්ගවල අපරාධ
ඳුනාගනියි.

• මනුෂයයත්වයට එහරි අපරාධ යනු ප්‍ර ාරය පිළිබඳ දැනුම ඇතිව, සිවිල් ජනයා ඉලක්ක කරමින් එල්ල කරන
විිදුණු හ ෝ පද්ධති ගත ප්‍ර ාරයක හකාටසක් හලස සිදු කරන අතයයවශයහයන්ම, සා සික ක්‍රියා හේ.

• ජාතයයන්තර අපරාධ අධිකරණය යටහත් ජනසං ාර අපරාධය මඟින් “ජනවර්ගයක්, ජාතියක් හ ෝ ආගමික
කණ්ඩායමක් වැනි ජන කණ්ඩායමක්, සම්පූර්ණ වශහයන් හ ෝ ඉන් හකාටසක් විනාශ කිරීහම් හේතනාහවන්
යුතුව සිදුකළ ක්‍රියා” වැනි විවිධ ක්‍රියා ආවරණය කරයි.

අ) කණ්ඩායහම් සාාමාජිකයින් ඝාතනය කිරීම;


ආ) කණ්ඩායහම් සාමාජිකයින්ට බරපතළ ශාරීරික හ ෝ මානසික ානි ඇති කිරීම
ඇ) ිතාමතා සාමූික ජීවන හකාන්හද්සි වලට ානි පුණුීම මඟින් සම්පූර්ණ වශහහයන් හ ෝ හකාටසක් හලස
අහේක්ිත හභෞතික විනාශය සිදුකිරීම
ඈ)කණ්ඩායම තුළ උපත් වැළැක්ීම අරුණු කරගත් ක්‍රියා මාර්ග පැනීම
ඉ) කණ්ඩායහම් දරුවන් බල ත්කාරහයන් හවනත් කණ්ඩායමකට මාරු කිරීම
රාජයය බැඳීම් : සැකකාර යුද අපරාධකරුවන්ට එරරහි නඩු පැවරීම රහෝ උදර්පණය

• ජිනීවා සම්ුති ස පළු අතිහර්ක සන්ධානයට පාර්ශවයක් ීම මඟින් රාජයයන් විසින් ජිනීවා සම්ුති ා
අතිහර්ක සන්ධානයට එහරි ‘බරපතළ උල්ලංඝනයන්’ හලස ඳුන්වන අපරාධ සඳ ා වරදකාරී
පුද්ගලයින්ට දඬුවම් කිරීමට අවශයය නීති පැනීමට එකඟ හේ.

• බරපතළ උල්ලංඝනයක් කළ බවට සැක කරන ඕනෑම පුද්ගලහයකුට තම අධිකරණ මඟින් නඩු පැවරීමට
හ ෝ හවනත් රාජයයක පවතින නඩු විභාගයක් සඳ ාා එම පුද්ගලයාව බාර දීමට ද රාජයයන් බැහඳත.

• සාමානයයහයන්, රාජයයක අපරාධ නීති තම හද්ශ සීමාව තුළ හ ෝ තම ජාතිකයින් විසින් සිදු කළ අපරාධ
සඳ ා පමණක් අදාළ වන නුදු, රාජයයන් විසින් සිය හද්ශ සීමාවට පිටතින් සිදු කළ අපරාධ විභාග කිරීමට
තම අධිකරණයන්ට ැැකියාාව ලැහබන ආකාරහේ නීති වැඩි වශහයන් සම්මත කිරීම සිදු කරයි.

• බරපතළ අන්තර්ජාතික මානුෂවාදී නීති උල්ලංඝනය සිදු කළ තැනැත්තන් හසීමටත් අදාළ පුද්ගලයාාහහ
ජාාතිකත්වය හ ෝ වරද සිදු කළ සතථානය හනාතකාා, ඔහුට දඬුවම් දීමටත් අන්තර්ජාතික මාානුෂවාදී නීතිය
යටහත් රාජයයන් බැහඳත.

• විශතීය අධිකරණ බලය මඟින් එක් රාජයයක අධිකරණයක් ඔසතහසත හවනත් රාජයයක් තුළදී අන්තර්ජාතික
අපරාධ සිදු කළ පුද්ගලයින්ට එහරිව රාජයය නීති මඟින් නඩු පැවරීමට අවශයය පදනම අන්තර්ජාතික
නීතියට ලබා හද්.
රාජයය බැඳීම් : සැකකාර යුද අපරාධකරුවන්ට එරරහි නඩු පැවරීම රහෝ උදර්පණය

• රාජයයන් ට සිය ජාතිකයින් හ ෝ සන්නද්ධ බලකාා, හ ෝ සිය හද්ශ සීමාව තුළ අහනහකකු විසින් හ ෝ
සිදු කළ යුද අපරාධ හ ෝ තමන් සතුව අධිකරණ බලය පවතින අහනකුත් යුද අපරාධ සම්බන්ධහයන්
විමර්ශනය කිරීමට බැඳීමක් ඇති බවයි.

• එහමන්ම සුදුසුවන්හන් නම්, යුද අපරාධ සම්බන්ධව සැක කරන පුද්ගලයින්ට එහරිව නඩු පැවරීමට ද
ඔවුන්ට බැඳීමක් පවතී.
ජාත්‍යන්ත්‍ර අධිකරණවල කාර්යභාර්ය

• හරෝම වයවසතථාව යටහත් රාජයයන් විසින් සතථාපනය කළ, ජාතයන්තර අපරාධ අධිකරණය 2002 ජුලි 1 වැනිදා
බලාත්මක විණි.

• එමඟින්, යුද අපරාධවලට අදාළව දණ්ඩන ුක්තිය, ජනසං ාර, මනුෂයත්වයට එහරි අපරාධ ස ආක්‍රමණයට
අදාළ අපරාධ අවසන් කිරීම සඳ ා ජාතයන්තර ප්‍රජාවහහ අරගලහේ කඩඉම් ලක්ෂයක් නිහයෝජනය කරයි.

• සැකකාර යුද අපරාධකරුවන්ට එහරිව නඩු පැවරීහම් මූලික වගකීම රාජයයන් සතු වුවද, හද්ශීය අධිකරණ විසින්
එහසත කිරීමට අකැමැති වන විටදී හ ෝ එහසත කිරීමට අහපාහ ාසත් වන විට දී, සිය අධිකරණ බලය ත වුරු
කිරීමට අවශය නිර්ණායක ජාතයන්තර අපරාධ අධිකරණය සපුරන්හන් නම් ඒත සම්බන්ධහයන් ක්‍රියා කිරීමට ඊට
ැකිහේ.

• ජාතයන්තර අපරාධ අධිකරණයට හපර, එක්සත් ජාතීන්හහ ආරක්ෂක කවුන්සිලය විසින් 1993 දී ස 1994 දී පූර්ව
යුහගාසතහලෝවියාව ස රුවන්ඩාව සඳ ා එම රටවල පැවති යුද්ධ අතරතුර දී යුද අපරාධ සඳ ා සැකකරන
පුද්ගලයින්ට එහරිව නඩු පැවරීමට ජාතයන්තර අපරාධ අධිකරණ ( ICTY ස ICTR ) පිිටුවන ලදි.

• 2010 හදසැම්බර් 22 දී ආරක්ෂක කවුන්සිලය විසින් සතථාපිත කළ ජාතයන්තර අපරාධ අධිකරණ යාන්ත්‍රණය,
ඔවුනහහ උරුමය පවත්වා හගන යමින් තම වාරය අවසන් කළ ICTY ස ICTR විසින් සිදු කළ සිය අතයවශය
කාර්යයන් තවදුරටත් සිදු කරහගන යාම හවනුහවන් බලගන්වන ලදි.

You might also like