You are on page 1of 10

Ashen Aberathna Chathura Mahaarachchi Ashen Aberathna Chathura Mahaarachchi Ashen Aberathna Chathura Mahaarachchi Ashen Aberathna

Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi

ප්‍රවීණ සද්ධශක
Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi
Model Papers

(BA (SP) Hones
Chathura Mahaarachchi Chathura Mahaarachchi ChathurainMahaarachchi
International Relations)
Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi
Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi
Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi
Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi
ashenprabath@yahoo.com
Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi
Chathura Mahaarachchi Chathura Chathura.mahaarachchi@gmail.com
Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi
Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi
Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi Chathura Mahaarachchi
Ashen Aberathna Chathura Mahaarachchi Ashen Aberathna Chathura Mahaarachchi Ashen Aberathna Chathura Mahaarachchi Ashen Aberathna

❖ ප්‍රශේන සියල්ලටම පිළිතුරු පයන්න.

• 01 සිට 05 සතක් ප්‍රශේනවල මුලින් දී ඇති පද යුගලය අතර පවත්නා ම්බන්ධයට මාන
ම්බන්ධයක් ඇති පද යුගලයක් තැසනන පරිදි දී ඇති තුන් වැනි පදය යුගල කළ හැකි පදයක් දී
ඇති වරණ ඇතුසරන් සතෝරා, එහි අංකය තිත් ඉර මත ලියන්න.

1) සයෝධයා : කුරුමිට්ටා :: ප්‍රඥවන්තයා : ……........

1. මූ ලයා 2. මහත්මයා 3. මුග්ධයා 4. දුෂේටයා (........)
2) ස ෝදිසි : විපරම් :: ශතය : ……........
1. ාධය 2. දක්ෂ 3. විමත් 4. ශක්තිමත් (........)
3) පද්ධමරාග : රත්න : : පුෂේපරාග : ……........
1. නීල 2. සලෝභිත 3. පීත 4. හරිත (........)
4) ග්‍රන්ථය : විචාරක : : සගාඩනැගිල්ල : ……........
1. හිමිකරු 2. සකාන්රාත්කරු 3. ගසේෂක 4. තක්ස ේරුකරු (........)
5) සරෝගය : වයාිසේදය : : ග්‍රහයා : ……........
1. නක්ෂරය 2. සක්න්දරය 3. ග්‍රහචාරය 4.පුරා විදයාව (........)

• අංක 6 සිට 10 සතක් ප්‍රශේනවල සිංහසලන් දී ඇති පණිවුඩ කිහිපයක් ඉංග්‍රීසි වචනවලින් ලියා ඇත්සත් කිසියම්
සක්තකරණයක් ( ංසක්ත සයදීමක්) අනුව ය. එනම් එක් එක් සිංහල වචනයට අනුරූප ඉංග්‍රිසි වචනයක් (අථථ අනුව
සනාසේ.) සයාදා ගනිමිනි. එසහත් එම සක්ත වචන නියමිත පිළිසවළට ලියා නැත. ඒවා අපිළිසවළින් මුසු කර ඇත.
ඒවා අධයයනය කර, එක් එක් ප්‍රශේනය යටසත් ඇති සිංහල වචනයට අනුරූප ඉංග්‍රීසි වචනය ස ායා ගැනීමට
උපසයෝගී කර ගත හැකි නිදසුන් කවසථ දැයි දී ඇති වරණ හතර අතුසරන් සතෝරා එහි අංකය, තිත් ඉර මත ලියන්න.

රාජ්‍ය ස ේවා තරඟ විභාග ඳහා බුද්ධි පරීක්ෂණය

ප්‍රවීණ සද්ධශක අසශේන් අසේරත්න / චතුර මහආරච්චි (BA (SP) Hones in International Relations)
071-9000784 / 077-5508484 / 071 - 6247695
1
I. නිමල් සහට යන්සන් කීයටද - PET AT NOT SET
II. සහට කීයටද ඔහු උගන්වන්සන් - NO PET CAT NOT
III. සකාසහාමද නිමල් ගිසේ - SIT SEE AT
IV. සහට නම් යන්නට එපා - NET SAW COT NOT
V. සුපුන්ට දැන් සකාසහාමද? - SEE OF SO

නිදසුන :- III හා V ැ දූ විට එකම සපාදු වචනය සකාසහාමද හා SEE බව සපසන්. එබැවින් ‘සකාසහාමද’ යන්න
ස ායා ගැනීමට භාවිත කළ යුත්සත් III හා V ය.
සම් අනුව පහත දැක්සවන එක් එක් වචනසයහි සක්තය ස ායා ගැනීමට අවම වශසයන් භාවිත කළ යුතු නිදසුන්
ස ායන්න.
6) නිමල්
1. I හා II 2. II හා III 3. I හා III 4. II හා IV (........)
7) එපා
1. II හා III 2. I හා IV 3. I, II හා III 4. දත්ත ප්‍රමාණවත් නැත (........)
8) යන්සන්
1.I, II හා III 2. II, III හා IV
3. I, III හා IV 4. I, II, III, IV හා V යන සියල්ලම (........)
9) කීටයද
1. I, II හා III 2. II, III හා IV
3. I, III හා IV 4. I, II, III, IV හා V යන සියල්ලම (........)
10) සහට
1. I හා II 2. I හා III
3. I, II හා IV 4. I සහෝ II සහෝ මඟ IV (........)

• අංක 11 සිට 15 සතක් ප්‍රශේන ගුරු මණ්ඩලයක P, Q, R, S, T, U යන ාමාජිකයන්සග් කාල ටහන පිළිබඳවයි. ඒ
එක් එක් ගුරුතුමා/තුමිය විසින් විෂයයන් සදකක් උගන්වයි. ඉන් එකක් අනිවායථ විෂයයක් සල වන අතර අසනක
වවකල්පිත විෂයයක් වශසයනි. (එක ම විෂයය අනිවායථ සල ත් වවකල්පිත සල ත් ඉගැන්සවයි.) Sසග්
වවකල්පිත විෂය ඉතිහා ය වන අතර සවනත් තිසදසනකුසග් එය අනිවායථ විෂයයකි. T හා U උගන්වන එක්
විෂයයක් සභෞතික විදයාවයි. Uසග් අනිවායථ විෂයය ගණිතයයි. එය Rසග් හා Tසග් වවකල්පිත විෂයය සේ.
ඉතිහා ය හා ඉංග්‍රීසි Pසග් විෂයය විය. ඒවා අනිවායථ හා වවකල්පිත අතින් Sසග් විෂයය හා ප්‍රතිවිරුද්ධධ ය. ර ායන
විදයාව එක් ගුරුවරසයකුසග් පමණක් වවකල්පිත විෂයයි. පා සල් සමම ගුරුවරුවන් අතර එක ම කාන්තාව
උගන්වන අනිවායථය විෂයය ඉංග්‍රීසිය.
සම් අනුව පහත දැක්සවන එක් එක් ප්‍රශේනයට නිවැරදි පිළිතුර දී ඇති වණථ අතුරින් සතෝරා එහි අංකය, තිත් ඉර මත
ලියන්න.

රාජ්‍ය ස ේවා තරඟ විභාග ඳහා බුද්ධි පරීක්ෂණය

ප්‍රවීණ සද්ධශක අසශේන් අසේරත්න / චතුර මහආරච්චි (BA (SP) Hones in International Relations)
071-9000784 / 077-5508484 / 071 - 6247695
2
11) T සග් අනිවායථ විෂයය කුමක් ද?

1. ඉතිහා ය 2. සභෞතික විදයාව 3. ඉංග්‍රීසි 4. ගණිතය (........)

12) එකම විෂයක යුගලය උගන්වන්සනෝ කවරහු ද?

1. P, Q 2. Q, R 3. R, S 4. T, U (........)

13) වවකල්පිත විෂයයක් වශසයන් වැඩිම සදසනකු උගන්වන්සන් කවර විෂයය ද?

1. ඉතිහා ය 2. ගණිතය 3. සභෞතික විදයාව 4. ර ායන විදයාව (........)

14) සිසුන් අතර වඩාත් ම ප්‍රියජ්‍නක විය හැක්සක් කවර විෂයය ද?

1. ඉතිහා ය 2. සභෞතික විදයාව 3. ගණිතය 4. ඉංග්‍රීසි (........)

15) පා සල් එකම ගුරුවරිය කවසරක් ද?

1. P 2. Q 3. S 4. T (........)

• ප්‍රශේන අංක 16 සිට 20 සතක් ප්‍රශේන පහත දැක්සවන සතාරතුරු මත පදනම් සවයි.

A, B, C, D, E, F හා G යනු චාරිකාවකට සූදානම් වන කායථාලයක නිලධාරී පිරි කි. ඒ අතර විධායකයින් සදසදසනක්
ද, පරිගණක ක්‍රියාකරුවන් සදසදසනක් ද, ලිපිකරුවන් තිසදසනක් ද සවති. ඔවුහු වාහන තුනක ගමන් කරති. ඒවා X,
Y, Z යැයි සිතමු. ෑම වාහනයකම සදසදසනකුවත් ගමන් කරන අතර ගැහැනු පිරිමි සදපක්ෂය ම සවති. එකම තනතුර
දරන සදසදනකු එකම වාහනසයන් ගමන් සනාකරති. C යනු විධායක කාන්තාවකි. ඇය A හා F යන කාන්තාවන්
සදසදනා මඟ ගමන් සනාකරයි. පරිගණක ක්‍රියාකරවන්නකු වන B පිරිමියකු වන අතර ලිපිකරු තනතුරක් දරන G
මඟ පමණක් එක්ව X වාහනසයන් ගමන් කරයි. D පිරිමි විධායකසයකි. පරිගණක ගැන සනාදන්නා A, Y වාහනසයන්
ගමන් කරයි. සම් සතාරතුරු විශේසල්ෂණය කර පහත දැක්සවන එක් එක් ප්‍රශේනයට නිවැරදි පිළිතුර, දී ඇති වරණ අතුරින්
සතෝරා එහි අංකය, තිර මත ලියන්න.

16) E ගමන් කරන්සන් කුමන වාහනසේ ද?

1. X 2. Y 3. Z 4. X සහෝ Y (........)

17) සමම පිරි අතර කාන්තාවන් කී සදසනක් සවත් ද?

1. සදකයි 2. තුනයි 3. හතරයි 4. පහයි (........)

18) B සග් තනතුර කුමක් ද?

1. පරිගණක ක්‍රියාකරු 2. ලිපිකරු

3. විධායක 4. ලිපිකරු සහෝ පරිගණක ක්‍රියාකරු (........)

රාජ්‍ය ස ේවා තරඟ විභාග ඳහා බුද්ධි පරීක්ෂණය

ප්‍රවීණ සද්ධශක අසශේන් අසේරත්න / චතුර මහආරච්චි (BA (SP) Hones in International Relations)
071-9000784 / 077-5508484 / 071 - 6247695
3
19) මින් නිවැරදි කුමක් ද?

1. A පිරිමි ලිපිකරුසවකි. 2. B පිරිමි පරිගණක පරිගණක ක්‍රියාකරවන්සනකි.

3. E පිරිමි විධායකසයකි. 4. B ගැහැණු පරිගණක ක්‍රියාකරවන්සනකි. (........)

20) ලිපිකරුවන් තිසදනා කවුරුන් ද?

1. A, C, G 2. A, E, G 3. B, C, G 4. B, E, F (........)

• අංක 21 සිට 25 සතක් ප්‍රශේන මහල් නිවා යක් පිළිබඳවයි. බිම් මහලකින් හ තවත් මහල් සදකකින් යුතු සමම
නිවා සයහි නිවා 13 ක් සවයි. ඉන් පහක පදිංිකරුවන් සනාමැත. අසනක් ඒවාසේ වයාපාරිකයන් සදසදසනක් ද,
ඉංජිසන්රුවන් සදසදසනක් ද, ගණකාිකාරීන් තිසදසනක් ද, එක් වවදයවරසයක් ද වා ය කරති. එක් එක් මහසලහි
යටත් පිරිස යින් නිවා 3 ක් සහෝ 6 කට සනාවැඩි ගනණක් සහෝ තිසේ. ඒ කිසිදු මහලක එකම වෘත්තිකයන්
සදසදසනක් වා ය සනාකරති. සදවැනි උඩුමහසල් නිවා 4 න් එකක වයාපාරිකසයක් සවස යි. ඔහුට එක්
අ ල්වැසිසයකි. ඔහුට සවනත් අ ල්වැසියන් නැත. වයාපාරිකසයෝ සදසදනා යාබද මහල්වල සවස ති.
වවදයවරයා වයාපාරිකසයකුසග් අ ල්වැසියා සනාසවයි. පළමුවැනි උඩුමහසලහි එකදු නිව ක්වත් හි ේ නැත.

සම් අනුව පහත දැක්සවන එක් එක් ප්‍රශේනයට නිවැරදි පිළිතුර අයත් වරණසයහි අංකය, තිත් ඉර මත ලියන්න.

21) සදවැනි උඩුමහසලහි නිවා කීයක් හි ේ ද?

1. 1 2.2 3. 3 4. 4 (........)

22) පළමුවැනි උඩුමහසලහි නිවා කීයක් සවයි ද?

1. 3 2. 4 3. 5 4. 6 (........)

23) බිම් මහසලහි නිවැසි වෘත්තිකයන් කවරහු ද?

1. වයාපාරික, ඉංජිසන්රු 2. වයාපාරික, ගණකාිකාරී

3. වයාපාරික, ගණකාිකාරී, ඉංජිසන්රු 4. වවදය, ගණකාිකාරී, ඉංජිසන්රු (........)

24) පළමු වැනි උඩුමහසලහි වා ය සනාකරන වෘත්තිකයා කවසරක්ද?

1. වවදය 2. ගණකාිකාරී 3. ඉංජිසන්රු 4. වයාපාරික (........)

25) එක ළඟ මහල් සදකක පමණක් වා ය කරන වෘත්තිකයන් කවරහු ද?

රාජ්‍ය ස ේවා තරඟ විභාග ඳහා බුද්ධි පරීක්ෂණය
ප්‍රවීණ සද්ධශක අසශේන් අසේරත්න / චතුර මහආරච්චි (BA (SP) Hones in International Relations)
071-9000784 / 077-5508484 / 071 - 6247695
4
1. වයාපාරික, ගණකාිකාරී 2. වයාපාරික, ඉංජිසන්රු

3. වයාපාරික, වවදය 4. ගණකාිකාරි, ඉංජිසන්රු (........)

• අංක 26 සිට 30 සතක් ප්‍රශේන වවදයවරුන් ප්‍රතිකාර කරන ායනයක් පිළිබඳවයි. ශාන්ත, ප්‍රභාත් හා ෂිණි යන
වවදයවරුන්සග් ායන දින සමස ේයි.
❖ වවදය ශාන්ත පැමිසණන්සන් අඟහරුවාදා, බ්‍රහ ේපතින්දා හා ඉරිදා දහවල් 12.00 සිට ව 4.00 සතක්
පමණි.
❖ වවදය ප්‍රභාත් පැමිසණන්සන් දුදා, බ්‍රහ ේපතින්දා, සිකුරාදා හා ඉරිදා සපරවරු 10.00 සිට ව 3.00 සතක්
පමණි.
❖ වවදය ෂිණි පැමිසණන්සන් ඳුදා, බදාදා හා බ්‍රහ ප
ේ තින්දා සපරවරු 9.00 සිට දහවල් 12.00 සතක් ද,
සිකුරාදා, ස නසුරාදා හා ඉරිදා ව 2.00 සිට 4.00 සතක් ද පමණි.

සම් අනුව පහත දැක්සවන එක් එක් ප්‍රශේනයට නිවැරදි පිළිතුර අයත් වරණසයහි අංකය, තිත් ඉර මත ලියන්න.

26) දවස ේ කිසියම් සේලාවක වවදයවරුන් තිසදනාම හමු විය හැක්සක් තිසේ කවර දිනක/ දිනවල ද?

1. ඳුදා 2. බදාදා 3. බ්‍රහ ේපතින්දා 4. බ්‍රහ ේපතින්දා හා ඉරිදා (........)

27) සපරවරුවක හමුවිය සනාහැකි වවදයවරයා/ වවදයවරුන් කවරුන් ද?

1. ශාන්ත 2. ප්‍රභාත් 3. ෂිණි 4. ප්‍රභාත් හා ශාන්ත (........)

28) වවදයවරයකු හමුවීමට අවම අව ේථා ඇත්සත් තිසේ කවරදාක ද?

1. අඟහරුවාදා 2. බදාදා 3. සිකුරාදා 4. ස නසුරාදා (........)

29) වවදය ප්‍රභාත්ට හා වවදය ෂිණිට සමම ායනසේ දී එකිසනකා හමුවිය හැකි තිසේ දින ගණන කීයද?

1. 1 2. 2 3. 3 4. 4 (........)

30) ප ේවරුසේ වවදයවරයකු හමු විය සනාහැක්සක් තිසේ කවර දිනක ද ?

1. ඳුදා 2. බදාදා 3. ස නසුරාදා 4. ඉරිදා (........)

• අංක 31 සිට 35 සතක් ප්‍රශේන අ ා ඇත්සත් සගාවි මහසතකුට රුපියල් ලක්ෂ 5ක ණයක් අනුමත කිරීම ඳහා ග්‍රාමීය
ණයසදන මිතියක විධායක නිලධාරිසයකු ගන්නා තීරණ පිළිබඳවයි. ඔබ එම විධායක නිලධාරියා යැයි සිතන්න.
සමහිදී සගාවියාට පහත දහන් සුදුසුකම් පුරා තිබිය යුතු බවට උපසද ේ දී ඇත.

රාජ්‍ය ස ේවා තරඟ විභාග ඳහා බුද්ධි පරීක්ෂණය

ප්‍රවීණ සද්ධශක අසශේන් අසේරත්න / චතුර මහආරච්චි (BA (SP) Hones in International Relations)
071-9000784 / 077-5508484 / 071 - 6247695
5
❖ සහක්ටයාර 5 ක වත් වගා කළ හැකි ඉඩමක් සගාවියා තු විය යුතුය.
❖ රුපියල් ලක්ෂ 4ක වත් ඇපයක් ඉදිරිපත් කළ යුතුය.
❖ 2011.05.01 වැනි දිනට වය අවුරුදු 50 සනාඉක්මවා තිබිය යුතුය.
❖ මිතිසයන් ලබාගත් ණය මුදලක සනාසගවූ ඉතිරියක් සනාතිබිය යුතුය.
❖ තමා තු ඉඩම සහක්ටයාර 5 කට අඩු නම් එහි ව රකට සදවරක් සබෝග 2 ක් වගා කළ හැකි විය යුතු ය.
එසහත් එවිට ඉල්ුම්පත මිතිසේ භාපතිට සයාමු කළ යුතුය.
❖ කලින් ලබාගත් ණයක ඉතුරුවක් ඇසතාත් ඊට රිලන ේිර තැන්පතුවක් තිබිය යුතුය. එසහත් එවිට
ඉල්ුම්පත මිතිසේ ාමානයාිකාරීට සයාමු කළ යුතුය.

සම් උපසද ේ අනුව පහත ප්‍රශේනවල දැක්සවන ණය ඉල්ුම්කරුවන්සග් ඉල්ුම්පත් අධයයනය සකාට පහත ඳහන්
කවර තීරණයකට එළැඹිය හැකි දැයි විම ා, දී ඇති නිවැරදි පිළිතුසථ අංකය, තිත් ඉර මත ලියන්න.

A - ණය අනුමත කළ සනාහැකිය.

B - ඉල්ුම්පත ාමානයාිකාරීට සයාමු කළ යුතුය.

C - දී ඇති සතාරතුරු ප්‍රමාණවත් සනාවන බැවින් ඉල්ුම්කරු ඇමැතිය යුතුය.

D - ඉල්ුම්පත භාපතිට සයාමු කළ යුතුය.

E - ණය අනුමත කළ හැකිය.

31) වගා කළ හැකි සහක්ටයාර 7 ක් තු පවන් සපසථරාට රුපියල් ලක්ෂ 4 ක ඇපයක් ඉදිරිපත් කළ හැකිය. ඔහු
1962 ජ්‍නවාරි 12 වැනිදා ඉපදී ඇත. ඔහු මිතිසයන් ණයක් ලබාසගන නැත.
1. A 2. B 3. C 4. D (........)
32) සුසථෂේ සිල්වා 1961 ඔක්සතෝම්බථ 10 වැනිදා උපත ලබා ඇත. සහක්ටයාර 4 ක වගා කළ හැකි ඔහුසග් ඉඩසම්
ව රකට සබෝග සදකක් සදවරක් වගා කළ හැකිය. රුපියල් ලක්ෂ 4 ක ඇපයක් ඉදිරිපත් කිරීමට ඔහු එකඟය. ඔහු
මිතියට ණය නැත.
1. A 2. B 3. D 4. E (........)

33) මහීපාල ප්‍රනාන්දු, මිතිසයන් ණයක් ඉල්ුම් කළ ප්‍රථම වතාව සමයයි. ඔහු නමින් මිතිසේ ේිර තැන්පතු රුපියල්
ලක්ෂ 3 ක් ඇත. ඔහුට ව රකට වරක් වගා කළ හැකි ඉඩම් සහක්ටයාර 4 ක් ද ඇත. ඇපයක් ඳහා ඉදිරිපත් කළ
හැකි නිව රුපියල් ලක්ෂ 2 ක් වටී. ඔහුසග් උපන් දිනය 1961.09.05 සවයි.
1. A 2. B 3. C 4. D (........)
34) රි ේවි සමාසහාමඩ් 1962 ඔක්සතෝම්බථ 5 දින උපත ලබා ඇත. ඔහුට සහක්ටයාර 5 ක වගා කළ හැකි ඉඩමක් ඇත.
ඔහුට රුපියල් ලක්ෂ 5කේ ඇපයක් දිය හැකිය. රුපියල් ලක්ෂ 3 ක ේිර තැන්පතුවක් ද ඇත. ඔහු දැනටමත් මිතියට
රුපියල් ලක්ෂ 3 ක සනාසගවූ ණයක් ඇත.
1. B 2. C 3. D 4. E (........)

රාජ්‍ය ස ේවා තරඟ විභාග ඳහා බුද්ධි පරීක්ෂණය

ප්‍රවීණ සද්ධශක අසශේන් අසේරත්න / චතුර මහආරච්චි (BA (SP) Hones in International Relations)
071-9000784 / 077-5508484 / 071 - 6247695
6
35) වික්‍රම අල්වි ේට සහක්ටයාර 7 ක වගා කළ හැකි ඉඩමක් ඇත. ඔහු මිතිසයන් ණයක් සගන ඇත. ඔහු ව රකට
සබෝග සදකක් වගා කරයි. ඔහු රුපියල් ලක්ෂ 5 ක ඇපයක් ඉදිරිපත් කළ හැකිය.
1. A 2. B 3. C 4. D (........)

• අංක 36 සිට 40 සතක් ප්‍රශේන ඳහා නාටයයක රඟපාන අජිත්, බාලා, චාලි, ඩැනී, ඉන්දු හා තාරා යන නළු නිළියන්
ගැන ලකන්න. අංක 5 කින් යුතු දශථන රැගත් නාටයසේ 1 හා 3 දශථනවල චරිත 3 ක් ද අසනක් ඒවාසේ චරිත
4කේ ද සවයි. එක් එක් චරිතය සවන ේ නළු නිළියන් විසින් රඟ දක්වනු ලබයි. එක් එක් අංකය ඳහා ආසලෝකය
සමසහයවනු ලබන්සන් රඟ සනාදක්වන නළු නිළියන් සදසදසනකු විසිනි. ෑම නළුසවක්ම/ නිළියක්ම අංක 3 ක
රඟපායි. ඒ තුනම එක පිට එක සනාසේ. එස ේම ෑම නළුසවක්ම/ නිළියක්ම අංක 2 ක ආසලෝකය සමසහයවයි.
එයද පිට පිට සනාසේ. සම් අනුව පහත දැක්සවන එක් එක් ප්‍රශේනයට පිළිතුර දී ඇති පිළිතුරු අතරින් සතෝරා එහි
අංකය, තිත් ඉර මත ලියන්න.

36) පළමු දශථනසේ දී චාලි හා ඉන්දු ආසලෝකය සමසහයවූසේ නම් සමයින් කවරක් අ තය සවයි ද?
1. චාලි හා ඉන්දු අංක 5 දශථනසේ රඟති.
2. ඩැනී හා ඉන්දු අංක 4 දශථනසේ රඟති.
3. චාලි හා ඉන්දු අංක 4 දශථනසේ රඟති.
4. චාලි හා ඉන්දු අංක 3 හා 4 දශථනසේ රඟති. (........)
37) අංක 1 දශථනය බාලා, චාලි හා තාරා රගපායි නම් අංක 2 දශථනසේ රඟපාන්සන්,
1. බාලා, චාලි, ඩැනී හා තාරා
2. අජිත්, බාලා, චාලි හා තාරා
3. බාලා, චාලි, ඉන්දු හා තාරා
4. අජිත්, ඩැනී, ඉන්දු හා තාරා (........)
38) අංක 1 දශථනසේ බාලා හා ඩැනී රඟපෑවා යැයි සිතන්න. ඉක්බිති අංක 3 දශථනසේ බාලා, ඩැනී හා ඉන්දු රඟපෑසේ
නම් අංක 4 දශථනසේ රඟපෑ සනාහැක්සක් මින් කවසරකුටද ?
1. අජිත් 2.චාලි 3. ඩැනී 4. ඉන්දු (........)
39) අංක 1 දශථනසේ බාලා, චාලි හා ඩැනී රඟපායි නම් ද අංක 3 දශථනසේ අජිත්, චාලි හා ඩැනී රඟපායි නම් ද අංක 2
දශථනසේ රඟපෑ යුත්සත්,
1. අජිත්, බාලා, චාලි, හා තාරා
2. අජිත්, බාලා, ඩැනී, හා තාරා
3. අජිත්, බාලා, ඉන්දු හා තාරා
4.බාලා, චාලි, ඉන්දු හා තාරා (........)
40) අංක 1 දශථනසේ අජිත්, චාලි හා ඩැනී රඟපායි නම් ද අංක 2 දශථනසේ ඩැනී රගපායි නම් ද අංක 3 දශථනසේ තාරා
රඟපෑම සහෝ ආසලෝකය සමසහයවීම සහෝ සනාකසළේ නම් ද, අංක 4 දශථනසේ මින් කවසරකු අනිවාසයථන් රඟපෑ
යුතු ද ?
1. අජිත් 2. බාලා 3. චාලි 4. ඩැනී (........)
රාජ්‍ය ස ේවා තරඟ විභාග ඳහා බුද්ධි පරීක්ෂණය
ප්‍රවීණ සද්ධශක අසශේන් අසේරත්න / චතුර මහආරච්චි (BA (SP) Hones in International Relations)
071-9000784 / 077-5508484 / 071 - 6247695
7
• අංක 41 සිට 45 සතක් ප්‍රශේන කායථාලයක තිබූ ඔරසලෝසුවක් නැතිවීම පිළිබඳවයි. ඒ පිළිබඳව ැකයට භාජ්‍නය වූ
හය සදසනක් වූහ. ඔවුහු නම් මලිත්, ලලිත්, නීලා, අචලා, ගීතා හා විනීතා වූහ. කායථාල හකාර විසින් ඔවුන්සගන්
ප්‍රශේන කරන ලදී. එක් එක් අය දුන් පිළිතුරු සමස ේ විය.
මලිත් - එය තමා සනාගත් බව කීසේය.
ලලිත් - එය කායථාල කායථ හායක ගත් බව කීසේය.
නීලා - එය ගීතා ගත් බව කීවාය.
අචලා - එය මාලා නැමැත්තිය ගත් බව කීවාය.
ගීතා - එය තමා සනාගත් බව කීවාය.
විනීතා - ගීතා තය කී බව කීවාය.
සමාවුන් අතුසරන් තය ප්‍රකාශ කසළේ සදසදසනකු පමණි. අසනක් හතරසදනාම අ තය සේ. ඒ අනුව පහත එක් එක්
ප්‍රශේනයට නිවැරදි පිළිතුර අයත් වරණසයහි අංකය, අදාළ තිත් ඉර මත ලියන්න.
41) තය කී එක් අයකු නම්,
1. ලලිත් ය. 2. මලිත් ය. 3. අචලා ය. 4. විනීතා ය. (........)
42) තය කී අසනක් තැනැත්තා/ තැනැත්තිය නම්,
1. නීලා 2. විනීතා 3. අචලා 4. ලලිත් (........)
43) ඔරසලෝසුව ස ාරකම් කසළේ,
1. මලිත් 2. ලලිත් 3. ගීතා 4. විනීතා (........)

• අංක 44 සිට 50 සතක් ප්‍රශේන පහත දී ඇති රූප ජ්‍ාලය මත පදනම් සවයි. එහි සිර ේ අතටත් තිර ේ අතටත් ඇති
සකාටු,  යන රූප 8 සයාදාසගන ම්ූණථ
කර ඇත්සත් කිසිදු තීරයක සහෝ සේළියක සහෝ එක් රූපයක් එක් වරකට වඩා සනාපිහිටන පරිදිය. ජ්‍ාලසේ
මහර රූප දක්වා ඇති අතර මහරක් දක්වා නැත. A, B, C, D, E, F, G යනුසවන් සකාටු හතක් නම් කර ඇත.
ඒවාසේ පිහිටිය යුතු රූප හඳුනාගන්න. ඒ අනුව පහත එක් එක් ප්‍රශේනයට නිවැරදි පිළිතුර අයත් වරණසයහි
අංකය, අදාළ තිත් ඉර මත ලියන්න.

රාජ්‍ය ස ේවා තරඟ විභාග ඳහා බුද්ධි පරීක්ෂණය

ප්‍රවීණ සද්ධශක අසශේන් අසේරත්න / චතුර මහආරච්චි (BA (SP) Hones in International Relations)
071-9000784 / 077-5508484 / 071 - 6247695
8
 
A
B
C D 

E
 F
 G

44) A ඳහා ගැළසපන රූපය කුමක්ද?

1.  2. 3. 4.  (...........)

45) B ඳහා ගැළසපන රූපය කුමක්ද?

1.  2. 3. 4. (………)

46) C ඳහා ගැළසපන රූපය කුමක්ද?

1. 2.  3. 4. (………)

47) D ඳහා ගැළසපන රූපය කුමක්ද?

1. 2. 3.  4. (………)

48) E ඳහා ගැළසපන රූපය කුමක්ද?

1. 2. 3.  4. (……….)

49) F ඳහා ගැළසපන රූපය කුමක්ද?

1. 2. 3. 4.  (……….)

50) G ඳහා ගැළසපන රූපය කුමක්ද?

1. 2. 3. 4. (……….)

රාජ්‍ය ස ේවා තරඟ විභාග ඳහා බුද්ධි පරීක්ෂණය

ප්‍රවීණ සද්ධශක අසශේන් අසේරත්න / චතුර මහආරච්චි (BA (SP) Hones in International Relations)
071-9000784 / 077-5508484 / 071 - 6247695
9
• අංක 51 සිට 55 සතක් ප්‍රශේන පහත දී ඇති රූප ජ්‍ාලය මත පදනම් සවයි. එහි සිර ේ අතටත් තිර ේ අතටත්,
කුඩා 3*3 ඇති සකාටු වලත් 1,2,3,4,5,6,7,8,9 යන ංඛ්‍යා 9 සයාදාසගන ම්ූණථ කර ඇත්සත් කිසිදු
තීරයක සහෝ සේළියක සහෝ කුඩා 3*3 ඇති සකාටු වල සහෝ එක් ංඛ්‍යාවක් එක් වරකට වඩා සනාපිහිටන
පරිදිය. A, B, C, D, E යනුසවන් සකාටු පහක් නම් කර ඇත. ඒවාසේ පිහිටිය යුතු ංඛ්‍යා හඳුනාගන්න.

7 4 9 2 1
1 5 6 9
3 A C 5
1 9 5
2 4 7 9
8 6
5 9 4 2
B 3 E D
2 7 4

51) A = ..........................................

52) B = ..........................................

53) C= ..........................................

54) D = ..........................................

55) E = ..........................................

*********
නවතම කාලීන සතාරතුරු ඳහා පිවිස න්න.

Find us on – group
SLAS Global Trends and Local Trends
රාජ්‍ය ස ව
ේ ා තරඟ විභාග ඳහා ලංකාසේ
අංක 01 පාඨමාලාව

රාජ්‍ය ස ේවා තරඟ විභාග ඳහා බුද්ධි පරීක්ෂණය

ප්‍රවීණ සද්ධශක අසශේන් අසේරත්න / චතුර මහආරච්චි (BA (SP) Hones in International Relations)
071-9000784 / 077-5508484 / 071 - 6247695
10

You might also like