You are on page 1of 5

6th Day

~た こと が あります
(ක්‍රියාවක් අත්දැකීමක් ලෙස කර ඇති බව ප්‍රකාශ කිරීම)
කිසියම් ක්‍රියාවක් අත්දැකීමක් ලෙස කර තිලෙන ෙව දැක්ීමට ලමය භාවිතා කරනු ෙෙයි.
ක්‍රියා පදලේ た form වෙට こと が あります එකතු කර සාදයි.

た form + こと が あります

ことがあります සමග ලයලදන වචන ことがあります සමග භාවිතා ලනාවන පද


එක් වරක් いちど හැමවිටම いつも
කවදාවත්ම いちども ඕන ないです
කවදා හරි なんどか හැමදාම まいにち
කී පාරක්වත්ම なんども

• පූජිකන්ට නැගො තිලයනවද?


ふじさん に のほった こと が ありますか

• ඔව් මම පූජිකන්දට නැගො තිලයනවා.


はい、私 は ふじさんに のほった こと が あります

• ඔෙ ජපානයට ගිහිල්ෙ තිලයනවද?


あなたは 日本に いった こと が ありますか

• ඔව් මම ජපානයට ගිහිල්ො තිලයනවා.


はい、 私は 日本に いった こと が あります
• මම තවම ජපන් කෑම කාො නැහැ.
私は まだ 日本の りょうり を たべた こと が ありません

• ඔෙ හෂි වලින් රාලමන් කාො තිලයනවද?


あなた は はし で らめん を たべた こと が ありますか

• ඔව් කාො තිලයනවා.


はい、 たべた こと が あります

~D.F こと が あります
(ක්‍රියාවක් සිදුකරන /සිදුවන අවස්ථා ඇති බව)
කිසියම් ක්‍රියාවක් සිදුකරන ලහෝ සිදුවන අවස්ථා තිලෙනවා යන අදහසින් ඉහත ස්වරූපය
භාවිතා කරනු ෙෙයි. ක්‍රියා පදයක Dictionary Form වෙට こと が あります එකතු
කරයි.
• නිවාඩු දිනවෙට පාක් එකට යන අවස්ථා තිලයනවා.
やすみの ひ に こうえん へ いく こと が あります

• දවල් ආහාරය තනියම ගන්න අවස්ථා තිලයනවා.


ひるごはん を ひとりで たべる ことが あります

• අපි නිවාඩු දිනවෙ විලනෝද චාරිකා යන අවස්ථා තිලයනවා.


わたしたち は やすみの 日に りょうこのする こと が あります

• ඔහු ඉඳහිට ජපන් ගීත ගායනා කරන අවස්ථා තිලයනවා.


かれ は ときどき 日本語の うた を うたう こと が あります

• ඔෙ ජපන් භාෂාලවන් කතා කරන අවස්ථා තිලයනවද?


あなた は にほんご で はなす こと が ありますか
• ඔව් මම ජපන් භාෂා පන්තිලේදී ජපන් භාෂාලවන් කතා කරන අවස්ථා තිලයනවා.
はい、 私は 日本語の クラス で 日本語 を はなす こと が
あります

~D.F こと も あります(අවස්ථාත් තිලයනවා)


කිසියම් ක්‍රියාවක් සිදුවන ලහෝ සිදු කරන අවස්ථාත් පවතින ෙව ප්‍රකාශ කිරීමට ලමය
භාවිතා කරනු ෙෙයි.

• නිවාඩු දිනවෙට උදයානයට යන අවස්ථාත් තිලයනවා.


休みの 日に こうえん へ いく こと も あります

~ない こと が あります(ලනාකරන අවස්ථා තිලයනවා)

කිසියම් ක්‍රියාවක් ලනාකරන අවස්ථා පවතින ෙව ප්‍රකාශ කිරීලම්දී ක්‍රියා පදලේ ない Form
එකට こと が あります එකතු කරයි.

• මම උලේ ආහාරය කන්ලන් නැති අවස්ථා තිලයනවා.


私は あさごはん を たべない こと が あります

• ඔහු ලෙලහත් ලනාලොන අවස්ථා තිලයනවා.


かれ は くすり を のまない こと が あります

• මම ජපන් භාෂා පන්ති කාමරය තුළදී ජපන් භාෂාලවන් කතා ලනාකරන අවස්ථා තිලයනවා.
私は 日本語の クラスなかで 日本語で はなさない こと が あり
ます
~ない こと も あります(ලනාකරන අවස්ථාත් තිලයනවා)

• මම උලේ ආහාරය කන්ලන නැති අවස්ථාත් තිලයනවා.


私は あさごはん を たべない こと も あります

• ඔහු ලෙලහත් ලනාලොන අවස්ථාත් තිලයනවා.


かれ は くすり を のまない こと も あります

• මම එළවළු කන්ලන් නැති අවස්ථාත් තිලයනවා.


私は やさい を たべない こと も あります
しゅくだい を しましょう

1. මම පාසල් යන්ලන නැති අවස්ථාත් තිලයනවා.


2. මම ජපන් පංතියට යන්ලන නැති අවස්ථා තිලයනවා.
3. මම ලකෝපි ලනාලොන අවස්තා තිලයනවා.
4. මම කන්ජි පාඩම් කරන අවස්තාත් තිලයනවා.
5. මම අයියා එක්ක කාර් යාෙයට යන අවස්තාත් තිලයනවා.
6. මම තනියම පංති යන අවස්ථාත් තිලයනවා.
7. මම සලක් ලනාලොන අවස්ථාත් තිලයනවා.
8. මම පරක්ු ලවනකල් නිදාගන්න අවස්ථාත් තිලයනවා.
9. තාත්තා කෑම හදන අවස්ථා තිලයනවා.
10. මල්ලි පාඩම් ලනාකරන අවස්ථා තිලයනවා.

You might also like