You are on page 1of 6

Practical M/WT/002 - Bench Works

නම :....................................................... අංකය :.................................................


දිනය :................................................ කාලය :.................................................

පරීක්ෂණය : කැපීම, පීරිගැම හා විදීම පුහුණු කිරීම.

අරමුණ : නිවැරදි උපකරණ භාවිතය හා නිවැරදි ක්‍රියාවලි අධ්‍යනය කිරීම.

උපාාංග :

1. මෘදු වනේ (Mild Steel) 80X50X12mm


2. Rough file 10" (න ානරෝසු පීර)
3. Smooth file 8" (සිව්ම් පීර)
4. Square file (හතරැස් පීර)
5. Three square file (තුේුලස් පීර)
6. Center punch
7. Ball hammer
8. Tri square
9. Jenny Caliper
10. Vernier Caliper
11. Scribing tool
12. Marking table
13. Drill bit 6mm (with bend drill)
14. Chisel

1|Page
ක්‍රමය :

රූපය 01 : කාර්මික
චිත්‍රය

කාර්මික චිත්‍රය ඉහත දක්වා ඇත.

පියවර 01 :

1. දී ඇති වැඩ නකාටනස් එක් පෘෂ්ඨයක් සුමටව නිම කරේන (ුළු මට්ටම භාවිතනයේ).
2. අවසේ කල සුමට පෘෂ්ඨයට සානේක්ෂව 90° ඇතිව යාබද පෘෂ්ඨය සකසා ේන (ුළු
මට්ටම අනුව එම පැති මට්ට් විය යුතුය).

පියවර 02 :

1. පැතලි පෘෂ්ඨය මත සුදු හුණු අනේප කර ේන.


2. පැතලි පෘෂ්ඨනේ පළල (50 mm) මත මාධ්‍ය නර්මඛාව සලකුණු කරේන.

2|Page
රූපය
02

3. පැතලි පෘෂ්ඨනේ දි මත (80 mm) දකුණු පස සිට 25 mm නර්මඛාවක් ලකුණු කරේන.


4. නැවත 25 mm සිට ව් නදසට 30 mm දුරිේනර්මඛාවක් ලකුණු කරේන (30 + 25 = 55 mm).

රූපය
03

5. මාධ්‍ය නර්මඛානව්ම සිට ඉහලට 15 mm කිේද, පහළට 15 mm කිේද නර්මඛා 2ක් සලකුණු
කර ේන.

රූපය
04
3|Page
6. මාධ්‍ය 30 x 30 mm නකාටුව center punch මගිේ ලකුණු කර ේන.
7. එම නකාටුවට මනධ්‍යේ 30 -4 mm වන නලස නකාටුවක් නිර්මමාණය කර ේන.

රූපය
05

8. එහි ප්‍රධ්‍ාන ුළු හතර center punch මගිේ ලකුණු කර ේන.


9. එම නකාටුනව්ම එක් පැත්තක් නකාටස් තුනකට නබනදන නලස center punch මගිේ ලකුණු
කර ේන.

රූපය
06
පියවර 03 :

1. සුදුසු විදු් කටුව හා නලාහයට අනුව විදු් යේත්‍රනේ (bench Grinder) නව්ම ය තීරණය
කරේන.

4|Page
2. සුමට පෘෂ්ඨයට හානි නනාවන අයුරිේ වැඩ නකාටස දඬු අඩුව මත නිවැරදිව
සවිකර ේන.
3. ලකුණු කර ත් ලක්ෂය විදු් යේත්‍රය භාවිතා නකාට ∅6 mm සිදුරු විද ේන.

රූපය
07

පියවර 04 :

1. මැද නකාටස කපන කටුනවේ කපා නවේ කර ඇතුලත පෘෂ්ඨ තල මට්ට් කර ේන (පීර
භාවිතා කරේන).

පියවර 05 :

1. ඇතුලත කුහරයට ැලනපන ආකාරනයේ නව වැඩ නකාටසක් ඉහත සාකච්චා කල ක්‍රම


භාවිතා කර නිමව ේන.

ප්‍රථිඵල :

1. සකසා ත් පෘෂ්ඨ අංශක 90 අත්දැයි අවශය ිනු් උපකරණ භාවිතා කර බලේන.


2. ඔබ සැකසු වැඩ නකාටනස් ඇති ිනු්, අවශය ිනු් උපකරණ භාවිතා කර මැන දත්ත
රුපසටහනක සටහේ කර කාර්මික චිත්‍රයක් නිර්මමාණය කරේන.

සාකචඡාව :

1. නමම පරීක්ෂණනේදී ඔබ අනු මනය කලයුතු ආරක්ෂක ක්‍රියාමාර්ම ැන නකටිනයේ


පැහැදිලි කරේන.
2. නමම ක්‍රියාවලිනේදී භාවිතාකරන උපකරණ එයට අදාලව නිවැරදි ආකාරනයේ භාවිතා
කරන ආකාරය විස්තරකරේන.

5|Page
6|Page

You might also like