You are on page 1of 7

Sri Lankan INO KIDS with Vinuda Institute have recognized the priority towards our student’s well-being

and safety during this pandemic. Therefore, we have conveyed our educational service to online classes.
Now we conduct Arduino programming & Robotics online course for all our students based on robotics
knowledge.

Our goal is to develop, reward and appreciate your creative talents, as well as developing an exploratory
attitude and innovative thinking skills.

Our goal is to develop, reward and appreciate your creative talents, as well as developing an exploratory
attitude and innovative thinking skills.

Magicbit is planning to host a robotics tournament later this year, and you too may have a chance to
participate in this event.

ඩිෂාන්ට් යාපා
PgDip. Computing (UK), NDT Electronics (UoM), MCP, MOS, ECDL (UK)
නිර්මාතෘ - ශ්‍රී ලංකා ඉනෝ කිඩ්ස් ආයතනය

ලියාපදිංචි වීම සඳහා දුරකථන අංක - 📞 077 295 3717 | 📞070 655 3737

ලිපිනය,
විනුද ආයතනය,
අංක. 586/A, හයිලෙවල් පාර, පන්නිපිටිය

Master in Robotics

History of the Robotics and IoT


Basic Electronic Components (Final)
Electronic Sensors & Actuators (Final)
Programming Concepts (Final)
Microcontroller Programming
Communication Protocols
IoT Platform
IoT Solution Design

අනාගතයේ දී ඔබගේ දරුවාට රොබෝ තාක්ෂණ දැනුම ලබා දී ඔවුන්ට නව ලොවක් විවෘත කර දීමේ අපගේ
ප්‍රායෝගික සැලැස්මයි.
-----------------------------------------------------------------------------------------------------------------------
"ඉපැදුණු අප හට ලක් පොළොවේ
.......සුරුවිරුකම් උපතින් හුරු වේ
............දක්වමු දස්කම් ලක්කම් විස්කම්
...................විස්මවමින් මුලු ලෝ "
සුනිල් ශාන්ත ශූරින්
Sri Lankan INO Kids - The Beginning of Innovation

ඩිෂාන්ට් යාපා
PgDip. Computing (UK), NDT Electronics (UoM), MCP, MOS, ECDL (UK)
ප්‍රධාන විධායක සහ නිර්මාතෘ - ශ්‍රී ලංකා ඉනෝ කිඩ්ස් ආයතනය

ලියාපදිංචි වීම සඳහා දුරකථන අංක - 📞 077 295 3717 | 📞070 655 3737

My students absolutely love working with Magicbit. There is complete astonish when they are on the
program! It is amazing how it adapts to the exact level each of my students need. Students can work on
Magicbit individually at their own pace and level while I am working with small groups on our current
content. It is truly filling in the missing gaps for some students and stretching others beyond what I can do
in the classroom! It’s almost as if there is another teacher providing individualized instruction! It’s a
fantastic microcontroller device.

In this course we will cover the following areas for you


> Arduino IDE and programming basics
> Basics regarding useful electronic components
> Basic robotic theories
> How to use sensors
> Introduction to IoT and basic theories
> Practical in robotics and IoT using Magicbit kit
--------------------------------------------------------------------------------------------------------------------------------
රොබෝ තාක්ෂණ වැඩසටහන | ROBOTICS PROGRAMMING | ரோபோடிக்ஸ் புரோகிராமிங்
--------------------------------------------------------------------------------------------------------------------------------
Robotics for fun!!!
Children learn to build and program robots…
Learn Arduino & Robotics Program 2021 with Zoom online.
For more information about program details,
Visit: www.sites.google.com/view/robotics-program

අනාගතයේ දී ඔබගේ දරුවාට රොබෝ තාක්ෂණ දැනුම ලබා දී ඔවුන්ට නව ලොවක් විවෘත කර දීමේ ප්‍රායෝගික
සැලැස්ම.
• Everything about A-Z Arduino can be learned simply. 😍 😍
• Basic Electronic will be given simply from the beginning.
• Simply teach about programming. 🤩
• Creates robots that can be deployed in a variety of functions.
• 100% practical class + Scheduled to conduct online test in every month.
• Teach bilingual (English and Sinhala) + Zoom recordings
• No basic knowledge required
--------------------------------------------------------------------------------------------------------------------------
Program Structure
 Introduction of Robot Technology
 The Evolution of Robots
 Basic Electronic is from the Beginning
 Basic Electronic Components Test
 Study of Robotic Components and Motion
 Robotic Sensors
 Development of the ability to create robots
 Arduino Microcontroller is from the Beginning
 Introduction of the Computer Language
 Arduino Programming language from the Beginning
 Creating robots

Introduction of Robot Technology (රොබෝ තාක්ෂණය හඳුන්වා දීම)


The Evolution of Robots (රොබෝ තාක්ෂණයේ ආරම්භය සහ එයි ඉතිහාසය)
Basic Electronic is from the Beginning (මූලික ඉලෙක්ට්‍රොනික කොටස් හඳුනා ගැනීම)
Basic Electronic Components Test (මූලික ඉලෙක්ට්‍රොනික සංරචක පරීක්ෂාව)
Study of Robotic Components and Motion (රොබෝ කොටස් සහ එහි චලනය)
Robotic Sensors (රොබෝ සංවේදක ක්‍රියා කරන අයුරු)
Development of the ability to create robots - රොබෝවරු නිර්මාණය කිරීමේ හැකියාව වර්ධනය කිරීම
Arduino Microcontroller is from the Beginning (මුල සිට ආර්ඩුයිනෝ මයික්‍රොකන්ට්‍රෝලර් භාවිතය)
Introduction of the Computer Language (පරිගණක භාෂාව හඳුන්වා දීම)
Arduino Programming language from the Beginning (මුල සිට ආර්ඩුයිනෝ ක්‍රමලේඛන භාෂාව)
Creating robots (රොබෝවරු නිර්මාණය කිරීම)

📞 077 295 3717


📞070 655 3737

Our online courses scheduled as follows:


Arduino & Robotics Program – Every Saturday at 10.30am – 12.30pm
Like our Facebook Page
…….
සියලුම ඒකක සඳහා දේශන සජීවී ප්‍රායෝගික පරීක්ෂණ සහිතව පැවැත්වේ. අතපසු වූ දේශන පසුව නැරඹීම සිදු කළ
හැකිය. පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් ලබා දෙන අතර ඔබට තනිවම රොබෝ කෙනෙක් සදා ගැනීමට
ප්‍රායෝගික අවශ්‍යතා සඳහා ඉලෙක්ට්‍රෝනික නිපයුම් සිදු කිරීමට පුළුවන.
You can register for the Zoom class by scanning the QR code or sending a WhatsApp message.
The Course is conducted by Dishant Yapa, who had completed NDT from University of Moratuwa in the
field of Electronics and Telecommunication. He obtained PGDip. in Computing from University of
Liverpool, UK. He also a working as a systems engineer at the government institute. He has over 5 years
of experience of conducting similar courses.

හුදෙක් ICT පාසල් විෂය නිර්දේශයට සමගාමීව නමුත් එයට සීමා නොවී නව නිර්මාණකරණයට දරුවන් යොමු
කරවන නවීන තාක්ෂණික දැනුම දරුවන් ලබා දෙන අලුත්ම පාඨමාලාව සඳහා ඔබගේ දරුවා අදම යොමු කරන්න..
සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම පංති පැවැත්වේ.

Arduino Programming කියන්නෙ ලොකු කුඩා හැමෝම ඉගෙන ගන්න කැමති දෙයක්.🤩
ඔන්ලයින් ක්‍රමයට Arduino Programming ගැන ඉගෙන ගන්න කැමති ඔයාට මෙන්න තියෙනවා හොඳම
අවස්ථාවක්.🤩 🤩

අදම ලියාපදිංචි වන්න.


වැඩි විස්තර සඳහා පහත Link එක මඟින් අපගේ වෙබ් පිටුවට පිවිසෙන්න...
www.you...

Arduino and Robotics program


සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් Arduino නිවැරදිව උගන්න වන මාස 5 ක On-line වැඩසටහන. මෙම විෂයයට වඩාත්
කැමැත්තක් දක්වන සිසුන්, ICT ඉගෙන ගන්නා පාසල් සිසුන් සහ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා මෙම
වැඩසටහන විවෘතව ඇත. ඔබට මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
වේලාව සෙනසුරාදා උදෑසන 10.30 – 12.30 දක්වා on-line පවත්වනු ඇත.
වැඩසටහන video recording lecture notes, assignment & code samples ආදිය Google classroom හරහා ලබා
දෙනු ඇත. සාර්ථකව පාඨමාලාව නිම කරන සිසුන් සඳහා අගනා සහතිකයක් ලබා දෙනු ඇත.

වැඩි විස්තර සඳහා 0772953717 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න නැත්නම් අමතන්න.
The above information provided is true and Child has parents' permission to participate in this program.

මෙම පාඨමාලාව Zoom හරහා සම්පූර්ණයෙන්ම Online පවත්වනු ලැබේ. 6 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය
දක්වා දරුවන් සඳහා සිංහල සහ ඉංග්‍රීසි මිශ්‍ර මාධ්‍යයෙන් පංති පවත්වනු ලැබේ. පාඨමාලාව සඳහා අය කිරීම මසකට
රුපියල් 1200 ක් පමණි. සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් හැකි ඉක්මනින් ඔබගේ දරුවා ලියාපදිංචි
කරන්න. වැඩි විස්තර සඳහා 0772953717 හෝ 0706553717 අමතන්න.
*Research has shown 80% of the children who learn coding have shown improvement in academic
performance and problem solving skills. To know book a FREE trail class with us:
www.Zoom

රොබෝ තාක්ෂණය හදාරමු ද? (Let's study robotics)


රොබෝ තාක්ෂණ වැඩසටහන ROBOTICS PROGRAMMING
3 months (24Hours – 2hr x 12days)
සෑම වර්ෂයක දීම අධ්‍යාපන අමාත්‍යාංශ විසින් පවත්වනු ලබන සමස්ත ලංකා පාසල් රොබෝ තාක්ෂණ තරගාවලියට
ඔබ යොමු කිරීම වෙනුවෙන් පවත්වනු ලබන දෙ මාසික වැඩසටහනකි.

6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පවත්වන මෙම වැඩසටහන තුලින් ඔබගේ දුවා දරුවන්ගේ
නවෝත්පාදන චින්තන හැකියාව වැඩිදියුණු කර දීම සහ ඔවුන්ගේ නව්‍ය කුසලතා (Innovative skills) වර්ධනය
කිරීමට සහාය වනු ඇත.
එසේම අපගේ ප්‍රධාන පරමාර්ථය වන්නේ පාසල් සිසුන්ගේ සැඟවුණු දක්ෂතා කල එළි දැක්වීම, දිරිගැන්වීම හා
ඇගයීමයි.
I am conducting a Robot technology program in parallel with all Island School Robotics Competition to be
organized in the year 2020. This workshop will support them to improve their innovative thinking ability
and develop their innovative skills. Also, our main objective is to showcase, encourage, and to evaluate the
hidden talents of the school students.

ලිපිනය: නො.4, අරලිය උයන, මැදකන්ද පාර, මත්තේගොඩ

සමස්ත ලංකා පාසල් රොබෝ තරගාවලිය සංවිධානය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ විසින් අංක 28/2019
නම් වූ චක්‍රලේඛයක් නිකුත් කරන ලදී.
Are you interested in Building Robots?

At the end of the 8 months program, students develop fine-motor-skills and overall knowledge around the
following areas. Please note that the set of concepts and the theoretical depth vary depending on the age
group of the student.

Mechanics: Fastening, Structures, Wheels and axles, Pulleys, Motors and gears, Forces and Motion,
Balancing, Simple machines, Torque, Springs, Friction, Cams and cranks, Screw, Inertia, Counterweights
Electricals: Conductors and insulators, Fuses and switches, Basic circuit designing, Source and types of
electricity, Safe use of electricity, Electrical circuits, Light and motion, Voltage and Current, Resistance,
Electromagnetism, Electrical generators, Luminous Intensity, Electric charge, Electric Power, Power
efficiency
Electronics: Resistors, Diodes, Transistors, Capacitors, Integrated Circuits, Soldering, Circuit Diagrams,
Circuit Symbols, Wave-forms, Photoresistors, Photodiodes, Sensors
Robotics: Ethics, Autonomy, Sensing, Actuators, Mobility, Intelligence, Kinetics, Dynamics,
Programming: Logical Thinking, Algorithmic problem solving, Abstractions, Control Logic,
Variables, Parameters, Data structures, Code blocks, Game Programming, Animation Creation
Pitching: Demonstration Skills, Presentation Skills, Unique Value Propositions, Confidence

The Scratch Programming Course has a span of 12 Lessons, then advanced programming concepts such as
App Inventor, Arduino continues
Students will be provided with course material for each Lesson
Student will need to bring a Laptop computer each day to carry out the programming activities. On mobile
programming, students will need an Android device.

Computer programming is a great mechanism to develop a child's logical thinking & creativity. It helps
discipline your kids in thinking creatively & solving problems!

We makes highly skilled young innovators. අපි ඉහළ කුසලතා සපිරි තරුණ නවෝත්පාදකයින් බිහි කරන්නෙමු.
Welcome to learn about Robotics, one of the most popular programs in Sri Lanka organized by Sri Lankan
Ino Kids.

Sri Lankan Ino Kids මගින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය වැඩසටහනක් වන රොබෝ විද්‍යාව
පිළිබඳ හැදෑරීමට සාදරයෙන් පිළිගනිමු.

We can hear a lot of information about the use of robotics in the world today due to the rapid advancement
of technology, but it is a fact that at a time when technology is advancing rapidly in the world, all sectors
are moving towards robotic technology approaches. Our programs are designed to hone the knowledge,
attitudes, skills and practical skills associated with this field, to prepare students for future work and
challenges in the world, to hone their innovative skills.

තාක්ෂණයේ ශීඝ්‍රයෙන් දියුණු නිසා අද ලොව නන්දෙසින් රොබෝ තාක්ෂණය භාවිතයට පිළිබඳ බොහෝ තොරතුරු
අපට ඇසිය හැකි වන නමුත් ඒවා ඇසෙනු ලබන අතර ලෝකය තුල තාක්ෂණය ශීඝ්‍රයෙන් දියුණු වන අවධියක සියලු
අංශ රොබෝ තාක්ෂණ ප්‍රවේශ වෙත නැඹුරු වෙමින් පවතින බව ප්‍රකට කරුණකි. මෙම ක්ෂේත්‍රය හා සබැඳි දැනුම,
ආකල්ප, කුසලතා හා ප්‍රායෝගික ශීල්ප ක්‍රම පුහුණු වෙමින් අනාගත වැඩ, ලෝකයෙහි අභියෝගවලට මුහුණ දීම
සඳහා සිසු දරු පරපුර සූදානම් කර වීමට, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍ය (Innovative skills) ඔප් නැංවීමට
අරමුණු කර ගනිමින් අපගේ වැඩසටහන් නිර්මාණය කර තිබේ.

We bring this robot technology program to your attention with the aim of participating in the All Island
School Robot Competition which is held every year by the Ministry of Education for students in grades 6-
10.
විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශ විසින් සෑම වර්ෂයක දීම 6 - 10 ශ්‍රේණි වල සිසුන් සඳහා පවත්වනු ලබන සමස්ත
ලංකා පාසල් රොබෝ තරගාවලියට සහභාගී කරවීමේ අරමුණු පෙරදැරි ව මෙම රොබෝ තාක්ෂණ වැඩසටහන ඔබ
වෙත අප ආයතනය ඉමහත් කැමැත්තෙන් ගෙන එනු ලබයි.

The program is conducted under the following three categories. මෙම වැඩසටහන පහත පරිදි කාණ්ඩ තුනක්
යටතේ පවත්වනු ලබයි.
L1 - Arduino and Robotics Program
L2 - Advanced Robotics Program
L3 - Master in Robotics Program

මෙම වැඩසටහන පහත පරිදි කාණ්ඩ තුනක් යටතේ පවත්වනු ලබයි.


L1 - Arduino and Robotics Program - ආර්ඩුයිනෝ සහිත රොබෝ තාක්ෂණික වැඩසටහන
L2 - Advanced Robotics Program - උසස් රොබෝ තාක්ෂණික වැඩසටහන
L3 - Master in Robotics Program - මාස්ටර් රොබෝ තාක්ෂණික වැඩසටහන

All of the above programs enable you to learn the following topics theoretically and practically.
ඉහත සියලුම වැඩසටහන් මගින් පහත විෂය කරුණු න්‍යායාත්මක සහ ප්‍රායෝගිකව ඉගෙනීමට ඔබට හැකියාව තිබේ.
රොබෝ තාක්ෂණයේ ආරම්භය මුල සිට සරලව
රොබෝ කොටස් සහ චලන අධ්‍යනය මුල සිට සරලව
මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව මුල සිට සරලව
Ardunio නම් මයික්‍රොකන්ට්‍රෝලය භාවිතය මුල සිට සරලව
Robot නිර්මාණ හැකියාව නිර්මාණ හැකියාව
Scratch ක්‍රමලේඛන භාෂාව මුල සිට සරලව
Python ක්‍රමලේඛන භාෂාව මුල සිට සරලව
ක්‍රමලේඛන භාෂා භාවිතයෙන් රොබෝ නිර්මාණය
Raspberry Pi භාවිතය මුල සිට සරලව
IOT/ Wi-Fi තාක්ෂණය මුල සිට සරලව
PCB නිර්මාණ හැකියාව මුල සිට සරලව
වැඩසටහන් ඉදිරිපත් කිරීමේ කුසලතා වර්ධනය කිරීම
රොබෝ තරඟ සඳහා සහභාගී කර වීම

All of the above programs enable you to learn the following topics theoretically and practically.

The beginnings of robot technology are simple - රොබෝ තාක්ෂණයේ ආරම්භය මුල සිට සරලව
The study of robotic components and motion is from the beginning - රොබෝ කොටස් සහ චලන අධ්‍යනය මුල
සිට සරලව
Basic electronics from scratch - මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව මුල සිට සරලව
The use of Ardunio microcontroller is from the beginning - Ardunio නම් මයික්‍රොකන්ට්‍රෝලය භාවිතය මුල
සිට සරලව
Robot design capability - Robot නිර්මාණ හැකියාව නිර්මාණ හැකියාව
The Scratch programming language is from the beginning - Scratch ක්‍රමලේඛන භාෂාව මුල සිට සරලව
The Python programming language is from the beginning - Python ක්‍රමලේඛන භාෂාව මුල සිට සරලව
Robot design using programming languages - ක්‍රමලේඛන භාෂා භාවිතයෙන් රොබෝ නිර්මාණය
The use of Raspberry Pi is from the beginning - Raspberry Pi භාවිතය මුල සිට සරලව
IoT / Wi-Fi technology is from the beginning - IOT/ Wi-Fi තාක්ෂණය මුල සිට සරලව
PCB design capability is from the beginning - PCB නිර්මාණ හැකියාව මුල සිට සරලව
Develop program presentation skills - වැඩසටහන් ඉදිරිපත් කිරීමේ කුසලතා වර්ධනය කිරීම
Participate in robot competitions - රොබෝ තරඟ සඳහා සහභාගී කර වීම

All these programs are conducted by Sri Lankan Ino Kids in Pannipitiya, no. 586 / A, High-level Road. at
Vinuda Educational Institute. Its hotlines are 077 295 3717 and 070 655 3737 and the office phone number
is 0112 74 5060.

මෙම සියලු ම වැඩසටහන් මෙහෙයවීම් කටයුතු Sri Lankan Ino Kids විසින් පන්නිපිටියේ නො. 586/A, හයිලෙවල්
පාරේ පිහිටි විනුද අධ්‍යාපන ආයතනයේ දී පවත්වනු ලබයි. එහි ක්ෂණික දුරකථන අංක 077 295 3717 සහ 070 655
3737 වන අතර කාර්යාලීය දුරකථන අංකය 0112 74 5060 වේ.

All the teaching activities related to these courses are conducted by Mr. Dishant Yapa who has studied
Electronics and Telecommunication from the University of Moratuwa. He holds a Postgraduate Diploma in
Computing from the University of Liverpool, UK and has over 15 years of experience in the field of IT as a
Professional Computer Systems Engineer.

මෙම පාඨමාලාවන්ට අදාළ සියලු ඉගැන්වීමේ කටයුතු සිදු කරනු ලබන්නේ මොරටුව විශ්ව විද්‍යාලයෙන්
ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ක්‍ෂේත්‍රය හදාරා ඇති ඩිෂාන්ට් යාපා මහතා විසිනි. ඔහු එක්සත් රාජධානියේ
ලිවර්පූල් විශ්ව විද්‍යාලයෙන් පරිගණක කරණය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාධාරියෙකු වන අතර තොරතුරු තාක්ෂණ
ක්‍ෂේත්‍රයේ වසර 15 ක වඩා වැඩි පළපුරුද්දක් සහිත වෘත්තීය පරිගණක පද්ධති ඉංජිනේරුවෙකු ලෙස රජයේ අංශයේ
සේවයේ නිරත ව සිටිනු ලබයි.

You might also like